• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රාජස්ථාන් රෝයල්ස් කළමනාකරුට එරෙහිව දූෂණ විරෝධී විමර්ශනයක්

13 April 2026
in පුවත්, විදෙස්
රාජස්ථාන් රෝයල්ස්  කළමනාකරුට එරෙහිව  දූෂණ විරෝධී විමර්ශනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු රෝමි බින්දර්ට (Romie Binder) දූෂණ විරෝධී නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය සිකුරාදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවති තරගය අතරතුර ඔහු ‘ඩග්අවුට්’ (Dugout) ප්‍රදේශයේ රැඳී සිටිමින් ජංගම දුරකථනය භාවිත කරන අයුරු කැමරාවල සටහන් වීම මෙම විමර්ශනයට හේතු වී ඇත.
BCCI දූෂණ විරෝධී සහ ආරක්ෂක ඒකකයේ රෙගුලාසිවලට අනුව තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයන්ට හෝ කණ්ඩායම් නිලධාරීන්ට ඩග්අවුට් ප්‍රදේශයේදී ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස තහනම් කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ඔහුට දැනුම් දී ඇති අතර, අයි.පී.එල් (IPL) පාලක මණ්ඩලයේ සභාපති අරුන් ධුමාල් ද මේ පිළිබඳව වාර්තාවක් ඉල්ලා ඇත.
කෙසේ වෙතත්, වාර්තා වන අන්දමට රෝමි බින්දර් පෙනහළු ආබාධයක් හේතුවෙන් මීට පෙර දැඩි ලෙස රෝගාතුරව සිටි අයෙකු වන අතර, වෛද්‍ය හේතූන් මත දුරකථනය ළඟ තබා ගැනීමට ඔහුට අවසර හිමිව තිබූ බව පැවසේ. එහෙත් එම අවසරය දුරකථනය භාවිත කිරීමට අදාළ නොවන බැවින්, ඔහු එම නීති උල්ලංඝනය කළේ ද යන්න පිළිබඳව දැන් දැඩි අවධානයක් යොමු වී තිබේ.
Post Views: 2
Previous Post

ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

Next Post

යුරෝ 100ක ලොතරැයි පතකින් යුරෝ මිලියනයක් වටිනා පිකාසෝ සිතුවමක් දිනාගැනීමේ අවස්ථාවක්

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝ 100ක ලොතරැයි පතකින්  යුරෝ මිලියනයක් වටිනා පිකාසෝ සිතුවමක්  දිනාගැනීමේ අවස්ථාවක්

යුරෝ 100ක ලොතරැයි පතකින් යුරෝ මිලියනයක් වටිනා පිකාසෝ සිතුවමක් දිනාගැනීමේ අවස්ථාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හන්තාන කඳු පන්තියේ  අතරමං වූ පුද්ගලයෙකු  යුද හමුදාව බේරා ගනී

හන්තාන කඳු පන්තියේ අතරමං වූ පුද්ගලයෙකු යුද හමුදාව බේරා ගනී

13 April 2026
මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

13 April 2026
අවුරුදු රෙදිපිළි ආනයනයට  ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

අවුරුදු රෙදිපිළි ආනයනයට ඩොලර් මිලියන 49.3ක වැයවෙයි

13 April 2026
පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට  ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

පාස්කු විමර්ශන වාර්තා සඟවා තැබූ බවට ඇමති ආනන්ද විජේපාලගෙන් චෝදනා

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හන්තාන කඳු පන්තියේ  අතරමං වූ පුද්ගලයෙකු  යුද හමුදාව බේරා ගනී

හන්තාන කඳු පන්තියේ අතරමං වූ පුද්ගලයෙකු යුද හමුදාව බේරා ගනී

13 April 2026
මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

මතීෂ පතිරණට IPL අවසර ලැබෙයි KKR කණ්ඩායමට විශාල ශක්තියක්

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved