• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන-ඇමෙරිකා යුද්ධය නිසා ගෝලීය ගුවන් ගමන් අර්බුදයක

ඉන්ධන හිඟය මැයි මාසයේදී උග්‍රවීමේ අවදානමක්

16 April 2026
in පුවත්, විදෙස්
ඉරාන-ඇමෙරිකා යුද්ධය නිසා  ගෝලීය ගුවන් ගමන් අර්බුදයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර බලශක්ති ආයතනය (IEA) අනතුරු අඟවයි. ලෝක තෙල් සැපයුමෙන් සියයට 20ක් සිදුකරන මෙම මුහුදු මාර්ගය අවහිර වීම නිසා එළඹෙන මැයි හෝ ජුනි මාස වන විට ගුවන් ගමන් අවලංගු කිරීමට පවා සිදුවිය හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යුරෝපය සිය ගුවන් යානා ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වන අතර මැදපෙරදිගින් අහිමි වන ඉන්ධන සැපයුමෙන් සියයට 50ක්වත් සොයා ගැනීමට අපොහොසත් වුවහොත් ජුනි මාසය වන විට යුරෝපයේ ඉන්ධන සංචිත බරපතළ මට්ටමකට පහත වැටෙනු ඇත.
පවතින තත්ත්වය මත ගුවන් ගමන් විශාල වශයෙන් අවලංගු වීමේ අවදානමක් පවතින බව රයිස්ටැඩ් බලශක්ති ආයතනය සහ ජාත්‍යන්තර බලශක්ති ආයතනය පුරෝකථනය කර තිබේ.
ඉන්ධන හිඟයක් ඇතිවීමේ ලකුණු පහළ වී ඇති බව යුරෝපීය කොමිසම පිළිගෙන ඇති අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා හේතුවෙන් ආසියානු කලාපයට ද මෙහි බලපෑම දැඩිව එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

සිංගප්පූරු සත්වෝද්‍යානයේ උපන් ප්‍රථම ශ්‍රී ලංකා කොටියාගේ පැටවුන් ප්‍රසිද්ධියේ දැකබලා ගැනීමට අවස්ථාව

Next Post

බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩාවේ යුගල ශූර ජේමි මරේ ක්‍රීඩාවෙන් සමුගනියි

Editor TTV News

Editor TTV News

Next Post
බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩාවේ  යුගල ශූර ජේමි මරේ  ක්‍රීඩාවෙන් සමුගනියි

බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩාවේ යුගල ශූර ජේමි මරේ ක්‍රීඩාවෙන් සමුගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංගම බස් මගීන්ට  විශේෂ දිනුම් ඇදීමකින්  වටිනා ත්‍යාග

ලංගම බස් මගීන්ට විශේෂ දිනුම් ඇදීමකින් වටිනා ත්‍යාග

16 April 2026
බ්ලෙසිං මුසරබානිට  වසර දෙකක PSL තහනමක්

බ්ලෙසිං මුසරබානිට වසර දෙකක PSL තහනමක්

16 April 2026
මානුෂීය ආධාර කපා හැරීම නිසා  තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

මානුෂීය ආධාර කපා හැරීම නිසා තවත් මිලියන 4කට අවතැන් වීමේ අවදානමක්

16 April 2026
අතපසුවීම් හදාගෙන  ඉදිරියට යනවා

අතපසුවීම් හදාගෙන ඉදිරියට යනවා

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගාසා තීරයේ යුද ආබාධිතයන් කෘතිම පාද නොමැතිව දැඩි පීඩාවක

16 April 2026
මහින්ද රාජපක්ෂගේ  බැංකු ගිණුම්වල කෝටි 93,000ක්  ඇති බවට පැතිරෙන වාර්තා

මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුම්වල කෝටි 93,000ක් ඇති බවට පැතිරෙන වාර්තා

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved