• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය දින හතර තුළ දියේ ගිලීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

17 April 2026
in දේශීය, පුවත්
පසුගිය දින හතර තුළ  දියේ ගිලීමෙන්  පුද්ගලයින් 20 දෙනෙකු  ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප්‍රේල් මස 12 වනදා සිට ඊයේ (16) දක්වා වූ දින හතරක කාලය තුළ පමණක් මෙරට විවිධ ස්ථානවල දියේ ගිලීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. පිහිනීමට නොහැකිව ජලයට බැසීම, හුදකලා සහ ඉතාමත් අනාරක්ෂිත ස්ථාන දිය නෑම සඳහා තෝරා ගැනීම මෙන්ම බීමත්ව දිය නෑමට යාම මෙම මරණවලට ප්‍රධාන හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා දිය නෑමට පෙර ඒ සඳහා වෙන් කර ඇති ආරක්ෂිත ස්ථාන සහ ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටින ස්ථාන පමණක් තෝරා ගන්නා ලෙසත්, පනවා ඇති අනතුරු ඇඟවීම් කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Post Views: 0
Previous Post

චීන වෙළෙඳපොළ තුළ iPhone අලෙවිය 20% කින් ඉහළට

Next Post

හැරී කුමරු සහ මේගන් මාර්කල් බොන්ඩායි වෙරළේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පිරිස හමුවෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026
වැව්වල දිය නෑමට ගිය  තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හෝමූස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීම සඳහා  යුරෝපය ප්‍රමුඛ රටවල් 40ක  සන්ධානයක් සූදානම් වෙයි

තාවකාලික සටන් විරාම එපා යුද්ධය සහමුලින්ම නැවැත්විය යුතුයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026
වැව්වල දිය නෑමට ගිය  තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

වැව්වල දිය නෑමට ගිය තිදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved