• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර සමාගම ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට ආයෝජනය කිරීමට සැරසෙයි

19 April 2026
in පුවත්, විදෙස්
නෝර්වේ රාජ්‍යයේ  විශාලතම මුහුදු ආහාර සමාගම  ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට  ආයෝජනය කිරීමට සැරසෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර හා ජලජීවී වගා සමාගම වන ලෙරෝයි (Lerøy Seafood Group) සමාගම, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පිරිසැකසුම් ක්ෂේත්‍රය සමඟ තාක්ෂණික හා වාණිජමය වශයෙන් එක්වීමට සිය කැමැත්ත පළ කර තිබේ. නෝර්වේ හි බර්ගන් නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහ ලෙරෝයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හෙනින් බෙල්ටෙස්ටැඩ් (Henning Beltestad) මහතා අතර පසුගිය 17 වනදා පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවය ඇති විය.
දැනටමත් චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ආසියානු වෙළෙඳපොළවල් ආක්‍රමණය කර ඇති ලෙරෝයි සමාගම, ශ්‍රී ලංකාවේ පවතින ධීවර සම්පත් සහ අනාගත ආයෝජන විභවතාවයන් පිළිබඳව මෙහිදී දැඩි උනන්දුවක් දක්වා ඇත. ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දියුණු කිරීමට සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කිරීමට සෘජුව මැදිහත් වන බවට එම සමාගම සහතික වී තිබේ. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත යන මහත්වරුන් ද සහභාගී වූහ.
Post Views: 18
Previous Post

හෙට දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

Next Post

බලශක්ති අමාත්‍ය ධුරයට ආචාර්ය අනුර කරුණාතිලකගේ නම යෝජනා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බලශක්ති අමාත්‍ය ධුරයට ආචාර්ය අනුර කරුණාතිලකගේ  නම යෝජනා වෙයි

බලශක්ති අමාත්‍ය ධුරයට ආචාර්ය අනුර කරුණාතිලකගේ නම යෝජනා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved