• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

20 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ  කාන්තා පළමු එක්දින ක්‍රිකට් තරගය අද
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) බංග්ලාදේශයේ රාජ්ෂාහි (Rajshahi) නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම බංග්ලාදේශ තරග සංචාරයට එක්දින තරග 3ක් සහ පන්දුවාර 20/20 තරග 3ක් ඇතුළත් වේ. චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර නිගාර් සුල්තානා බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවනු ලබයි. දෙපිල අතර අවසන් වරට පැවති එක්දින තරග 5න් තරග 3ක ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කරගෙන ඇති අතර එක් තරගයක් වර්ෂාව නිසා අතහැර දැමුණු අතර අනෙක් තරගය තීරණයකින් තොරව අවසන් විය.
මෙම තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 09.00ට ආරම්භ වීමට නියමිතව තිබුණි. චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෑතකදී දැක්වූ දක්ෂතා හමුවේ මෙම තරගාවලිය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් ඉහළ අපේක්ෂාවක් තබා ගෙන සිටිති.
Post Views: 4
Previous Post

භූමිතෙල් ප්‍රවාහනය කරමින් සිටි මගී බස් රථයක් වැල්ලවායේදී පොලිස් භාරයට

Next Post

බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය මොරටු සරසවි සිසුවෙකු මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන – අමෙරිකා  දෙවැනි වටයේ සාකච්ඡා  අවිනිශ්චිත තත්ත්වයක

ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක

20 April 2026
එප්ස්ටයින් මතභේදය හමුවේ  බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් දැඩි අර්බුදයක

විපක්ෂයේ ඒකාබද්ධ මැයි රැලියක් ගැන  තවම ස්ථිර තීරණයක් නැහැ

ඊශ්‍රායල ඔත්තු සේවා සමඟ  සම්බන්ධකම් පැවැත්වූ බවට  චෝදනා ලැබූ පුද්ගලයන් දෙදෙනකු  ඉරානය මරා දමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන – අමෙරිකා  දෙවැනි වටයේ සාකච්ඡා  අවිනිශ්චිත තත්ත්වයක

ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක

20 April 2026
එප්ස්ටයින් මතභේදය හමුවේ  බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් දැඩි අර්බුදයක

එප්ස්ටයින් මතභේදය හමුවේ බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් දැඩි අර්බුදයක

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved