• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය මොරටු සරසවි සිසුවෙකු මියයයි

20 April 2026
in දේශීය, පුවත්
බෙන්තොට මුහුදේ  දිය නෑමට ගිය මොරටු සරසවි සිසුවෙකු  මියයයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

බෙන්තොට මුහුදු තීරයේ මිතුරන් පිරිසක් සමඟ දිය නාමින් සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව බෙන්තොට පොලිසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය, චුන්නාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාදීර් කාම නාදන්මිතුසන් නමැති සිසුවෙකි. ඊයේ (19) පිරිසක් සමඟ මුහුදේ දිය නාමින් සිටියදී ඔහු හදිසියේ පැමිණි දියවැලකට හසුවී ගසාගෙන ගොස් තිබේ. ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් වහා ක්‍රියාත්මක වී සිසුවා සොයාගත් නමුත්, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් වී සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය දිනවල පැවති උත්සව සමයත් සමඟ වෙරළාශ්‍රිතව දිය නෑමට යන පිරිස් වැඩි වී ඇති බැවින්, දියවැල් පවතින අවදානම් සහිත ස්ථාන පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Next Post

දඹුල්ලේ ටයර් අලෙවිසැලක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන – අමෙරිකා  දෙවැනි වටයේ සාකච්ඡා  අවිනිශ්චිත තත්ත්වයක

ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක

20 April 2026
එප්ස්ටයින් මතභේදය හමුවේ  බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් දැඩි අර්බුදයක

විපක්ෂයේ ඒකාබද්ධ මැයි රැලියක් ගැන  තවම ස්ථිර තීරණයක් නැහැ

ඊශ්‍රායල ඔත්තු සේවා සමඟ  සම්බන්ධකම් පැවැත්වූ බවට  චෝදනා ලැබූ පුද්ගලයන් දෙදෙනකු  ඉරානය මරා දමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන – අමෙරිකා  දෙවැනි වටයේ සාකච්ඡා  අවිනිශ්චිත තත්ත්වයක

ඉරාන – අමෙරිකා දෙවැනි වටයේ සාකච්ඡා අවිනිශ්චිත තත්ත්වයක

20 April 2026
එප්ස්ටයින් මතභේදය හමුවේ  බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් දැඩි අර්බුදයක

එප්ස්ටයින් මතභේදය හමුවේ බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමර් දැඩි අර්බුදයක

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved