• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද සවස කොළඹදී

20 April 2026
in දේශීය, පුවත්
ඒකාබද්ධ විපක්ෂයේ  පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්  අද සවස කොළඹදී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආන්දෝලනාත්මක බාල ගල් අඟුරු ගනුදෙනුව සහ ඒ හරහා සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් අද (අප්‍රේල් 20) සවස කොළඹ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේදී පැවැත්වීමට නියමිතය.
බාල ගල් අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් බලශක්ති අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට විපක්ෂය කරන බලපෑම තවදුරටත් තීව්‍ර කිරීමටත්, මේ සඳහා මුළු කැබිනට් මණ්ඩලයම වගකිවයුතු බවට බලපෑම් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරේ. බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුව ඇති බිලියන ගණනක පාඩුව වරදකරුවන්ගෙන් අයකර ගැනීම සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
මෙම වංචාවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සිදුකරන විරෝධතාවලට අමතරව රට පුරා දියත් කරන මහජන උද්ඝෝෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවසාන තීරණ ගැනීමට නියමිතය. මෙම විශේෂ රැස්වීම සඳහා විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක නායකයින් සහ නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 2
Previous Post

වේදිකාවල මයික් පලන්නේ නැතුව ගල් අඟුරු වංචාව ගැන කොමිසමට සාක්කි දෙන්න

Next Post

ජපානයට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජපානයට මැග්නිටියුඩ් 7.4ක  ප්‍රබල භූමිකම්පාවක්

ජපානයට මැග්නිටියුඩ් 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
ඉන්දීය උප ජනාධිපති  සී.පී. රාධක්‍රිෂ්ණන්  නුවරඑළිය සීතා අම්මන් කෝවිල  වැඳපුදා ගනියි

ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් නුවරඑළිය සීතා අම්මන් කෝවිල වැඳපුදා ගනියි

20 April 2026
ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දුනීසියානු KRI BIMA SUCI – 945 රුවල් නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved