• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලොව වැඩිම මිලට ඩීසල් ගත්තේ ලංකාවයි

උදය ගම්මන්පිලගෙන් දැඩි චෝදනාවක්

20 April 2026
in දේශීය, පුවත්
ලොව වැඩිම මිලට ඩීසල් ගත්තේ  ලංකාවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ඉන්ධන අර්බුදය සමයේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝකයේ වෙනත් කිසිදු රටක් නොගෙවූ අධික මිලකට ඩීසල් බැරලයක් මිලදී ගෙන ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (අප්‍රේල් 20) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
එච්එස්බීසී (HSBC) බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩෙරි කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ලංකාව ඩීසල් බැරලයක් ඩොලර් 286ක් වැනි අතිවිශාල මුදලකට මිලදී ගෙන ඇති බවයි. 2026 අප්‍රේල් මුල් සතියේ සිංගප්පූරු ප්ලැට්ස් (Platts) මිල දර්ශකයේ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 224ක්ව පැවති අතර, ලංකාව ගෙවා ඇති මිල අනුව එක් බැරලයකට ඩොලර් 62ක අමතර ‘ප්‍රිමියම්’ (Premium) මුදලක් ගෙවා ඇති බව ඔහු ගණන් බලා පෙන්වා දුන්නේය.
එක් ඉන්ධන නැවක සාමාන්‍යයෙන් බැරල් ලක්ෂ තුනක් පවතින බැවින්, එක් නැවකින් පමණක් රුපියල් කෝටි 586ක මුදලක් අමතරව ගෙවා ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. යුද කලාප හරහා ප්‍රවාහනය කරන ඉන්ධනවලට වඩා සාමකාමී කලාපවලින් ගෙන්වන ඉන්ධන සඳහා මෙතරම් අධික නැව් ගාස්තු සහ රක්ෂණ මුදල් ගෙවීමට සිදුවූයේ දේශපාලනඥයන්ට සහ තැරැව්කරුවන්ට ගෙවන කොමිස් මුදල් නිසාදැයි ඔහු ප්‍රශ්න කර සිටියි.
හිටපු බලශක්ති අමාත්‍යවරයාට සහ රජයට දූෂණ චෝදනා එල්ල කළ ගම්මන්පිල මහතා, තමන් කරන්නේ අසත්‍ය ප්‍රකාශයක් නම් තමන්ට එරෙහිව නඩු පවරන ලෙස ද අභියෝග කළේය.
Post Views: 6
Previous Post

ඉරාන නෞකාව ඇමෙරිකාව භාරයට ගැනීම ගැන චීනයේ දැඩි අවධානය

Next Post

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට කෘත්‍රිම වැසි වස්සන්න සූදානම්

Editor TTV News

Editor TTV News

Next Post
එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට  කෘත්‍රිම වැසි වස්සන්න සූදානම්

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට කෘත්‍රිම වැසි වස්සන්න සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දීපචෙල්වන්ගේ කෘති  රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

20 April 2026
කොළඹ ඩොක්යාඩ්හි  කොටස් 51%ක්  ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශය  යටතේ ඇති සමාගමකට

කොළඹ ඩොක්යාඩ්හි කොටස් 51%ක් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති සමාගමකට

20 April 2026

මැදපෙරදිග අර්බුදය හමුවේ වුවද මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවලට බාධාවක් නැහැ

20 April 2026
අවුරුදු සමයේ  රිය අනතුරු ඉහළ යයි

අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යයි

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දීපචෙල්වන්ගේ කෘති  රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

දීපචෙල්වන්ගේ කෘති රඳවාගැනීම ගැන පරීක්ෂණ ඇරඹෙයි

20 April 2026
කොළඹ ඩොක්යාඩ්හි  කොටස් 51%ක්  ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශය  යටතේ ඇති සමාගමකට

කොළඹ ඩොක්යාඩ්හි කොටස් 51%ක් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ඇති සමාගමකට

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved