• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැකර්ල තව ඒව කරයි කියලයි කලින් නොකිව්වෙ – ආචාර්ය අනිල් ජයන්ත –

23 April 2026
in දේශීය, පුවත්
හැකර්ල තව ඒව කරයි කියලයි කලින් නොකිව්වෙ – ආචාර්ය අනිල් ජයන්ත –
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය නියෝජිතායතනයට (Australian Export Finance Agency) අයත් අරමුදල් වංචනික ලෙස ලබා ගත් හැකර්වරුන්, ඊට අමතරව ඉන්දියාවට කිරීමට තිබූ ගෙවීමක් ද එලෙසම ලබා ගැනීමට උත්සාහ කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අනාවරණය කළේය. බැංකු ගිණුම් අංක නිරන්තරයෙන් වෙනස් වීම නිසා මතු වූ සැකය මත මෙම දැවැන්ත මූල්‍ය වංචාව පිළිබඳ මුලින්ම කරුණු අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) එක්ව පුළුල් විමර්ශනයක් පවත්වයි. මීට අමතරව, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් මගින් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණවල නිර්දේශ මත ඇතැම් නිලධාරීන්ට එරෙහිව දැනටමත් දැඩි විනය පියවර ගෙන ඇත.
මෙම තොරතුරු කලින් හෙළි නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මාධ්‍ය සංදර්ශන පවත්වනවාට වඩා රජයේ ප්‍රමුඛතාව වූයේ හැකර්වරුන් නීතියේ රැහැනට හසුකර ගනිමින් අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම බවයි. සංවේදී තොරතුරු බාහිරට කාන්දු වීම හැකර්වරුන්ට වාසියක් විය හැකි බැවින් විමර්ශනවල ආරක්ෂාව සඳහා රහස්‍යභාවය රැකගත් බවත්, ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවලදී සියලු තොරතුරු ජනතාවට හෙළි කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 0
Previous Post

එයාර් බස් වංචාව

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය භාවිත කරමින් සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

23 April 2026
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
වසර ගණනාවක් නොවිසඳුණු  ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට  විසඳුම්

වසර ගණනාවක් නොවිසඳුණු ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට විසඳුම්

23 April 2026
ඉන්දියාවේදී කොටුවී  මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

23 April 2026
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved