• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමය භාවිත කරමින් සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

23 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  නාමය භාවිත කරමින් සිදුවන  මහා පරිමාණ මූල්‍ය වංචාවක් ගැන  පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නිල සේවාවක් බව අඟවමින් වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ හරහා මහජනතාවගේ බැංකු ගිණුම්වල මුදල් සොරාගැනීමේ සංවිධානාත්මක වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
වංචාකරුවන් විසින් ව්‍යාජ වෙබ් අඩවි හරහා ‘SriLankan.apk’ නමැති ජංගම දුරකථන යෙදුමක් (App) ස්ථාපනය කරන ලෙස පරිශීලකයින්ට දන්වනු ලබයි. පොලිසිය පවසන පරිදි මෙය ඉතා අන්තරායකර ‘බැංකු ට්‍රෝජන්’ (Banking Trojan) මෘදුකාංගයකි. මෙම යෙදුම දුරකථනයට ඇතුළත් කරගත් පසු, ඔබගේ දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමට (Remote Access) වංචාකරුවන්ට අවස්ථාව ලැබෙන අතර එමඟින් ඔබගේ පෞද්ගලික දත්ත සහ බැංකු තොරතුරු ඔවුන් සතු වේ.
මෙම වංචාව සඳහා භාවිතා කරන දුරකථන අංක කිහිපයක්
077 45 58 361
011 77 71 979
074 11 42 208
077 57 91 209
074 32 68 200
මෙම අංකවලින් හෝ වෙනත් අහඹු අංකවලින් ලැබෙන පණිවිඩ හරහා කිසිදු යෙදුමක් (App) බාගත කිරීමෙන් හෝ OTP කේත, බැංකු ගිණුම් තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. සැකකටයුතු වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකී සිටීම ඔබගේ බැංකු ගිණුම්වල ආරක්ෂාවට ඉතා වැදගත් වේ.
Post Views: 1
Previous Post

හැකර්ල තව ඒව කරයි කියලයි කලින් නොකිව්වෙ – ආචාර්ය අනිල් ජයන්ත –

Next Post

රැකවරණ සේවාවන් මෙරට ආර්ථිකයට දායක කරගැනීම සඳහා ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍යයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

23 April 2026
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
වසර ගණනාවක් නොවිසඳුණු  ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට  විසඳුම්

වසර ගණනාවක් නොවිසඳුණු ඇටිකෙහෙල්ගල්ල පානීය ජල ගැටළුවට විසඳුම්

23 April 2026
ඉන්දියාවේදී කොටුවී  මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ දිනුෂ මැයි 5 දක්වා රිමාන්ඩ්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක දෙකකට  නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්  නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

23 April 2026
රුසියානු – ශ්‍රී ලංකා  තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

රුසියානු – ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා සබඳතා අලුත් වෙයි

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved