• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බිලියන ගණනක ඉරාන ඉන්ධන රැගත් නෞකාවක් අරාබි මුහුදේදී ඇමෙරිකානු හමුදා භාරයට

26 April 2026
in පුවත්, විදෙස්
බිලියන ගණනක  ඉරාන ඉන්ධන රැගත් නෞකාවක්  අරාබි මුහුදේදී  ඇමෙරිකානු හමුදා භාරයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන බලශක්ති නිෂ්පාදන, තෙල් සහ ගෑස් අලෙවිය ඉලක්ක කරගනිමින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් “බිලියන ගණනක් වටිනා” ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඉරාන “සෙවනැලි බලඇණියට” (Shadow Fleet) අයත් නෞකාවක් අරාබි මුහුදේදී අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු මධ්‍යම අණසක (Centcom) නිවේදනය කරයි. ‘M/V Sevan’ නම් මෙම නෞකාව ඇමෙරිකානු නාවික හමුදා හෙලිකොප්ටරයක් මගින් වටලනු ලැබූ අතර, දැනට එය ඇමෙරිකානු ආරක්ෂාව යටතේ නැවත ඉරානය දෙසට හරවා යැවීමට පියවර ගෙන තිබේ.
මෙම නෞකාව ඊයේ දිනයේදී ඇමෙරිකානු මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බාධක පැනවූ “සෙවනැලි බලඇණියේ” නෞකා 19 අතරින් එකක් බව ද වාර්තා වේ. ඉරාන වෙරළ තීරයට පැමිණෙන හෝ පිටවන නෞකා අවහිර කරන බවට මීට පෙර කළ ප්‍රකාශයට අනුව ඇමෙරිකානු හමුදා දැනටමත් ඉරාන වරායන් සම්පූර්ණයෙන් වටලමින් (Blockade) මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය උණුසුම හමුවේ ඉරානයේ ආර්ථික ශක්තිය දුර්වල කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
Post Views: 1
Previous Post

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් සිව්දෙනෙකු මරුට හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඉරාන විදේශ අමාත්‍යවරයා යළිත් පාකිස්තානය බලා පැමිණෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ප්‍රහාරය හමුවේ ක්‍රියා කළ  ආරක්ෂක නිලධාරීන්ගේ  නිර්භීතභාවය  ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ  යුද හමුදා සෙබළෙක්  කල්පිටියේදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැද පෙරදිග අර්බුදය හමුවේ  ලක්වැසි අප  බලාපොරොත්තු වූ  තීරණාත්මක පණිවිඩය මෙන්න

මැද පෙරදිග අර්බුදය හමුවේ ලක්වැසි අප බලාපොරොත්තු වූ තීරණාත්මක පණිවිඩය මෙන්න

26 April 2026
ගාලු මුවදොර අබියසදී සියලු දෙනා  මවිත කරමින් මනස සහ ශරීරය  එක්තැන් කළ  ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

ගාලු මුවදොර අබියසදී සියලු දෙනා මවිත කරමින් මනස සහ ශරීරය එක්තැන් කළ ඒ අසාමාන්‍ය මොහොත මෙන්න

26 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved