• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තුව වහා කැඳවන්න ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අර්බුදය ගැන විපක්ෂය අගමැතිනියගෙන් ඉල්ලයි

27 April 2026
in දේශීය, පුවත්
පාර්ලිමේන්තුව වහා කැඳවන්න ඩොලර් මිලියන 2.5ක  මූල්‍ය අර්බුදය ගැන  විපක්ෂය අගමැතිනියගෙන් ඉල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ ණය ගෙවීමට වෙන් කර තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක (ඩොලර් මිලියන 2.5) මුදලක් සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස විපක්ෂය අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරයි. මෙම බරපතළ මූල්‍ය නාස්තිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරයි.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සිදුවී මාස හයකට අධික කාලයක් ගතවී තිබියදීත්, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට රජය පියවර නොගැනීම බරපතළ වරදක් බවයි. ලබන මැයි මස 5 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණද, පවතින තත්ත්වයේ බරපතළකම සලකා බලා ලබන සතියේදී විශේෂ පාර්ලිමේන්තු වාරයක් කැඳවන ලෙස විපක්ෂ මන්ත්‍රීවරු බලකර සිටිති.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරන්නේ මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව සොයා බැලීමට වහාම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කළ යුතු බවයි. එම කාරක සභාවේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා එහි සභාපතිත්වය සහ බහුතර සාමාජිකත්වය විපක්ෂයට ලබා දිය යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

ඩොලර් බිලියන 6ක අපනයන පරතරය ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් ADB අනතුරු අඟවයි

Next Post

හරියට වැඩ කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිගෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ආර්ජන්ටිනා තරුණියකගේ  අස්ථානගත වූ ගමන් මල්ල සොයා දී  නියමිත වේලාවට ගුවන්තොටුපළට යැවීමට  නිලධාරීන්ගෙන් සහයක්

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක  අරමුදල් අවභාවිතයට එරෙහිව  කොළඹදී විරෝධතා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනය ඇමරිකානු පියසට  වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

යාපනය ඇමරිකානු පියසට වසර 15ක් සපිරෙයි Freedom 250 නව අංගනයක් ද විවෘත වේ

27 April 2026
ඉන්දුනීසියා – ශ්‍රී ලංකා  ආගමික සහ සංස්කෘතික සබඳතා  ශක්තිමත් කිරීමට සාකච්ඡා

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved