• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ අඩුවීමක් තිබියදීත් ලෝක යුද වියදම් වාර්තාගත ලෙස ඉහළට

27 April 2026
in පුවත්, විදෙස්
ඇමරිකාවේ අඩුවීමක් තිබියදීත්  ලෝක යුද වියදම් වාර්තාගත ලෙස  ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2025 වසරේදී ගෝලීය මිලිටරි වියදම් 2.9% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව සමස්ත ලෝකයම යුධ කටයුතු වෙනුවෙන් වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.89 කි. මෙය ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2.5% ක් වන අතර 2009 වසරෙන් පසු වාර්තා වූ ඉහළම අගය ද වෙයි.
විශේෂත්වය වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර නතර කිරීම හේතුවෙන් ඇමරිකාවේ යුධ වියදම් 7.5% කින් පහත වැටී තිබීමයි. කෙසේ වෙතත් රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය හේතුවෙන් යුරෝපයේ මිලිටරි වියදම් 14% කින් ඉහළ ගොස් ඇත. ලොව වැඩිම මිලිටරි වියදම් දරන රටවල් ලෙස ඇමරිකාව චීනය සහ රුසියාව පෙරමුණේ පසුවන අතර ගෝලීය ආරක්ෂක අර්බුද හමුවේ 2026 වසරේදී ද මෙම වියදම් තවදුරටත් ඉහළ යනු ඇතැයි පර්යේෂකයෝ පුරෝකථනය කරති.
Post Views: 3
Previous Post

සාකච්ඡා අවශ්‍ය නම් දුරකතන ඇමතුමක් දෙන්නැයි ට්‍රම්ප් ඉරානයට පවසයි

Next Post

හිඟුරාණ සීනි කම්හලේ උක් ඉඩම්වල බලහත්කාරයෙන් වී වගා කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ  චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

27 April 2026
වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  විරෝධතාවක්

සංචාරක ක්ෂේත්‍රයෙන්  මෙරට ආර්ථිකයට සුබ පණිවිඩයක්:

ට්‍රම්ප් පරිපාලනය ඉලක්ක කළ  වොෂිංටන් වෙඩික්කරුගේ  ප්‍රතිපත්ති ප්‍රකාශය අනාවරණය වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ  චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

27 April 2026
වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන්  අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  විරෝධතාවක්

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved