• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඔක්සිකොන්ටින් නිෂ්පාදක පර්ඩියු ෆාමා සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක්

29 April 2026
in පුවත්, විදෙස්
ඔක්සිකොන්ටින් නිෂ්පාදක  පර්ඩියු ෆාමා සමාගමට  ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාව පුරා ව්‍යාප්ත වූ දරුණු ඔපියොයිඩ් (Opioid) මත්ද්‍රව්‍ය අර්බුදයට වගකිවයුතු ප්‍රධානතම සමාගමක් වන ‘පර්ඩියු ෆාමා’ සමාගමට එරෙහිව ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක් සහ දඬුවම් නියම කිරීමට නිව් ජර්සි ෆෙඩරල් අධිකරණය ඊයේ (28) පියවර ගත්තේය. රජයේ නියාමකයින් නොමඟ යවමින් සහ වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දෙමින් අධික ඇබ්බැහිකාරී ඔක්සිකොන්ටින් ඖෂධය අලෙවි කළ බවට එම සමාගම මීට පෙර වරද පිළිගෙන තිබුණි.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, බංකොලොත් වී ඇති පර්ඩියු ෆාමා සමාගම විසුරුවා හැරීමටත්, එහි වත්කම් භාවිත කරමින් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.4ක වන්දි එකඟතාවයක් ක්‍රියාත්මක කිරීමටත් මඟ පෑදී තිබේ. කෙසේ වෙතත්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අධිකරණයේදී ප්‍රකාශ කළේ සමාගමේ හිමිකරුවන් වන සැක්ලර් (Sackler) පවුලේ සාමාජිකයින්ට හෝ විධායක නිලධාරීන්ට සිරදඬුවම් නියම නොවීම යුක්තිසහගත නොවන බවයි. මෙම නඩු තීන්දුවත් සමඟ මැයි 01 වනදා සිට පර්ඩියු ෆාමා සමාගම සිය ව්‍යාපාරික කටයුතු නවත්වා, ඇබ්බැහිවීම් සඳහා ප්‍රතිකාර කරන ලාභ නොලබන ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය වීමට නියමිතය.
Post Views: 0
Previous Post

වසර 15ක අබිරහස් ගනුදෙනු හෙළි කරන්නට ජනතාවට ලැබුණු පෙර නොවූ විරූ අවස්ථාව මහා පරිමාණ වංචා හෙළි වන හෝරාව ඇරඹෙයි

Next Post

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මෙවර මැයි දිනය සැමරීමට  බලාපොරොත්තුවක් නැති බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

මෙවර මැයි දිනය සැමරීමට බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

29 April 2026
ලෝක බලවතුන් මුහුණ දෙන  අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය  හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය  ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

සයිබර් අපරාධ ගැන  පරිස්සම් වෙන්නැයි  දේශීය බැංකු රැසකින්  අනතුරු ඇඟවීම්

මොරටුව – පානදුර පාරේ  පාලනයෙන් ගිලිහී ගිය  මාරක බස් රථය නිවසක් තුළට කඩා වදියි  තත්පරයකින් සිදුවූ දරුණු විපත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයුර්වේද, සිද්ධ සහ  යුනානි වෛද්‍ය උපාධිධාරීන්  402කට සීමාවාසික පුහුණු පත්වීම්

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 402කට සීමාවාසික පුහුණු පත්වීම්

29 April 2026
මෙවර මැයි දිනය සැමරීමට  බලාපොරොත්තුවක් නැති බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

මෙවර මැයි දිනය සැමරීමට බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved