• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

භාණ්ඩාගාර මූල්‍ය අක්‍රමිකතාවේ වගකීම පුද්ගලික ආයතන මත පැටවීමේ උත්සාහයක්

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය

29 April 2026
in පුවත්, විදෙස්
භාණ්ඩාගාර මූල්‍ය අක්‍රමිකතාවේ වගකීම  පුද්ගලික ආයතන මත පැටවීමේ උත්සාහයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති බව කියන රුපියල් මිලියන දෙකහමාරක මූල්‍ය අක්‍රමිකතාවයේ වගකීම රජයට සම්බන්ධයක් නැති පුද්ගලික ආයතන දෙකක් මත පැටවීමට රජය සූදානම් වන බවට ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය චෝදනා කරයි. හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.
රජය මෙය “හැකර්” ප්‍රහාරයක් ලෙස පෙන්වීමට උත්සාහ කළද, මෙය මහා භාණ්ඩාගාරයේ සහ මහා බැංකුවේ අභ්‍යන්තර තොරතුරු කාන්දු වීමක් හරහා සිදුවූවක් බව තෙන්නකෝන් මහතා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු 15ක් පිළිබඳව පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා මහතාගෙන් කරුණු විමසීමට කටයුතු කර ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා පාර්ලිමේන්තු මුදල් කමිටුව මඟහරිමින් තොරතුරු වසන් කරන බවට චෝදනා එල්ල විය. සාධාරණ විමර්ශනයක් සඳහා ලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, නැතහොත් ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසත් මුදල් කමිටුවෙන් ඉල්ලා සිටින ලදී.
2024 අංක 33 දරන ණය කළමනාකරණ පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව ‘ණය සේවාකරණ කමිටුව’ පිහිටුවා තිබුණේ නම් මෙම අපරාධය වළක්වා ගැනීමට තිබූ බව ඒ මහතා පෙන්වා දුන්නේය. පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම මෙම මහා පරිමාණ මූල්‍ය හානියට මඟ පාදා ඇති බවට චෝදනා කෙරිණි.
රජයේ ණය මුදල්, වාරික සහ පොලිය පිළිබඳ විනිවිදභාවයකින් යුතුව වාර්තා ඉදිරිපත් කිරීමේ වගකීම බලධාරීන් පැහැර හැර ඇති බවටද මෙහිදී කරුණු ඉදිරිපත් විය.
මහා බැංකුව සහ භාණ්ඩාගාරය කිසිදු වරදක් නොකරන ආයතන ලෙස සලකා කටයුතු කිරීම නිසා මුදල් කමිටුවට සිය බලතල ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණ ඇති බව පෙන්වා දුන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

දිට්වා සුළි කුණාටුවේ මාරක බලපෑම හමුවේ රටේ පාලනය තවදුරටත් දැඩි වෙයි

Next Post

විදුලි ගාස්තු 20% කින් ඉහළ නැංවීමට නව යෝජනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක බලවතුන් මුහුණ දෙන  අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය  හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය  ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

ලෝක බලවතුන් මුහුණ දෙන අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

29 April 2026
සයිබර් අපරාධ ගැන  පරිස්සම් වෙන්නැයි  දේශීය බැංකු රැසකින්  අනතුරු ඇඟවීම්

මොරටුව – පානදුර පාරේ  පාලනයෙන් ගිලිහී ගිය  මාරක බස් රථය නිවසක් තුළට කඩා වදියි  තත්පරයකින් සිදුවූ දරුණු විපත

ගුවන් ගාස්තු ඉහළ යාම  සහ අවලංගු වීම් හේතුවෙන්  චීන සංචාරකයින් මෙවරත්  දේශීය සංචාරවලට  මුල් තැන දෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බලවතුන් මුහුණ දෙන  අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය  හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය  ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

ලෝක බලවතුන් මුහුණ දෙන අලුත්ම “ආර්ථික න්‍යෂ්ටික” තර්ජනය හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය ලෝක වෙළඳපොළ අගාධයකට ඇද දමයිද

29 April 2026
සයිබර් අපරාධ ගැන  පරිස්සම් වෙන්නැයි  දේශීය බැංකු රැසකින්  අනතුරු ඇඟවීම්

සයිබර් අපරාධ ගැන පරිස්සම් වෙන්නැයි දේශීය බැංකු රැසකින් අනතුරු ඇඟවීම්

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved