• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී වතු කම්කරු මැයි රැලිය

29 April 2026
in දේශීය, පුවත්
ජනපති ප්‍රධානත්වයෙන්  නුවරඑළියේදී  වතු කම්කරු මැයි රැලිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මලයගම් ජනතාවගේ මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 01 වනදා නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පවසයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් හැටන් දික්ඔය නගර සභා ශාලාවේදී පවත්වා තිබේ.
මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය සංවිධානය කරනු ලබන්නේ වතු කම්කරුවන් නගා සිටුවීමට වත්මන් රජය කෙටි කාලයක් තුළ සිදු කර ඇති වැඩකටයුතු පාදක කර ගනිමිනි.
දිවයිනේ දිස්ත්‍රික්ක 22ක් කේන්ද්‍ර කර ගනිමින් ඉතිහාසයේ මෙතෙක් පවත්වා නැති ආකාරයේ මැයි දින රැලි මාලාවක් පැවැත්වීමට ජාතික ජන බලවේගය කටයුතු යොදා ඇත. මෙම සෑම රැස්වීමකටම ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් සහභාගී වීමට නියමිතය.
විපක්ෂය පක්ෂ ගණනාවක් එක්ව මැයි දිනයක් පැවැත්වීමට සැරසුණ ද ඊට බහුතර ජනතාවක් සහභාගී නොවන බවත්, විපක්ෂය එල්ල කරන විවිධ චෝදනාවලට ජනාධිපතිවරයා මැයි දිනයේදී පිළිතුරු ලබා දෙන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මෙහිදී ප්‍රකාශ කළාය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතා සහ ලේකම් සී.එම්.ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

හොර්මුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් ආර්ථික න්‍යෂ්ටික අවියක් ලෙස භාවිත කරන බවට අමෙරිකාවෙන් චෝදනා

Next Post

මැදපෙරදිග අර්බුදය යුද අපරාධ චෝදනා දක්වා උත්සන්න කරමින් ඊශ්‍රායල හමුදාව කළ අලුත්ම විනාශය මෙන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

තාක්ෂණික සංඥා මත පදනම්ව යුරෝ මුදල් ඒකකය ශක්තිමත් වෙයි

29 April 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

මාර්ග සංවර්ධන අධිකාරියේ  කොන්ත්‍රාත්කරුවන්ට සිදුකළ  අනුපිටපත් ගෙවීම් පිළිබඳ  රජය පිළිගනී

මැදපෙරදිග මුහුදේ දැඩි  නොසන්සුන්තාවයක්   අමෙරිකානු මැරීන් භටයින්  වාණිජ නෞකාවකට කඩා වදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

තාක්ෂණික සංඥා මත පදනම්ව යුරෝ මුදල් ඒකකය ශක්තිමත් වෙයි

29 April 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය යළිත් දැඩි අවදානමක? වෛද්‍යවරුන් සියලු දෙනාටම රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved