<div dir="auto">මුදල් අමාත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.</div> <div dir="auto">ලේකම්වරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා බව වාර්තා වේ.</div>