• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෙලාන් බැංකුවේ මාර්තු කාර්තුව සඳහා ලාභාංශ ඉහළට

30 April 2026
in දේශීය, පුවත්
සෙලාන් බැංකුවේ  මාර්තු කාර්තුව සඳහා  ලාභාංශ ඉහළට
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
බැංකු ක්ෂේත්‍රයේ මූල්‍ය වාර්තා නිකුත් වීමත් සමඟ සෙලාන් බැංකුව 2026 මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුව සඳහා සිය ලාභාංශ ඉහළ ගොස් ඇති බව වාර්තා කරයි. නව ණය නිකුත් කිරීම් ඉහළ යාම, ගාස්තු ආදායම් වර්ධනය සහ ණය අක්‍රීය වීම් සඳහා වෙන් කළ මුදල අවම වීම මෙම ලාභය ඉහළ යාමට ප්‍රධානතම හේතු වී ඇත. ඒ අනුව පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව බැංකුවේ ශුද්ධ පොලී ආදායම සියයට 13.24 කින් වර්ධනය වී රුපියල් බිලියන 9.83 ක් ලෙස සටහන් වේ. මෙම කාර්තුව තුළ බැංකුව විසින් රුපියල් බිලියන 28.13 ක නව ණය ලබා දී ඇති අතර, ඒ අනුව මාර්තු අවසානය වන විට සමස්ත ණය කළඹ රුපියල් බිලියන 691.87 ක් දක්වා වර්ධනය වී තිබේ.
කෙසේ වෙතත්, තැන්පතු පොලී අනුපාත සුළු වශයෙන් ඉහළ යාම සහ ණය පොලී අනුපාත පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය සියයට 4.23 ක් දක්වා සුළු වශයෙන් පහත වැටී ඇත. මේ අතර බැංකුවේ ගාස්තු ආදායම සියයට 24.04 කින් ඉහළ ගොස් ඇති නමුත්, බැංකු පාරිභෝගිකයන්ගෙන් අය කරන විවිධ අමතර ගාස්තු සම්බන්ධයෙන් සමාජීය වශයෙන් යම් විවේචන ද පැනනැගී තිබේ. සමස්තයක් ලෙස ගතහොත්, බැංකුව මෙම කාර්තුව සඳහා රුපියල් බිලියන 2.81 ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 2.68 ක ලාභය අභිබවා යාමකි.
Post Views: 14
Previous Post

පොහොර සහනාධාරය නොලැබීමෙන් වැල්ලවායේ වී වගාව අනතුරේ

Next Post

ලෝක කම්කරු දිනය වෙනුවෙන් දිවයින පුරා උපහාර වැඩසටහන් මාලාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක කම්කරු දිනය වෙනුවෙන්  දිවයින පුරා  උපහාර වැඩසටහන් මාලාවක්

ලෝක කම්කරු දිනය වෙනුවෙන් දිවයින පුරා උපහාර වැඩසටහන් මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved