• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

1 May 2026
in දේශීය, පුවත්, විදෙස්
ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර  වෙළෙඳ සබඳතා  ශක්තිමත් කිරීමට අවධානය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතා සහ බීරූට් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා අතර මෙම හමුව බීරූට් නුවරදී පැවැත්විණි.
දෙරට අතර වාණිජ සබඳතා වර්ධනය කර ගත හැකි නව අවස්ථා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස ගවේෂණය කෙරිණි. බීරූට් වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, ඉදිරි ආනයන හා අපනයන කටයුතු සඳහා තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමටත් එහි සභාපතිවරයා සිය කැමැත්ත පළ කර ඇත.
මෙම සබඳතා වර්ධනය කර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන වන තේ සහ කුළුබඩු ප්‍රදර්ශනයක් වාණිජ මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබේ. ඊට අමතරව, දෙරටේ වාණිජ මණ්ඩල අතර ව්‍යාපාරික හවුල්කාරීත්වය ඇති කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද මූලික කටයුතු ආරම්භ කර ඇත.
Post Views: 10
Previous Post

මගීන්ගේ මාරයෙක් අත්අඩංගුවට

Next Post

බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් අතරමං වූ සරසවි සිසුන් තිදෙනා බේරාගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
බඹරකන්ද දියඇල්ල  නැරඹීමට ගොස් අතරමං වූ  සරසවි සිසුන් තිදෙනා බේරාගැනේ

බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් අතරමං වූ සරසවි සිසුන් තිදෙනා බේරාගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved