• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගීන්ගේ මාරයෙක් අත්අඩංගුවට

1 May 2026
in දේශීය, පුවත්
මගීන්ගේ මාරයෙක්  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් සිට රාණිකාඩුව දක්වා අධික ලෙස බීමත්ව මගීන් රැගෙන බස් රථයක් ධාවනය කළ රියදුරෙකු බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ මහතා මේ බව තහවුරු කළේය.
පසුගිය 29 වන දින බස් රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවට එහි ගමන් ගත් මගීන් කළ දැනුම්දීමකට අනුව පොලිස් නිලධාරීන් බස් රථය ලුහුබැඳ ගොස් ඇත. අනතුරුව බගවන්තලාව කැම්පියන් නගරයේදී බස් රථය නතර කර රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ. රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බස් රථය තුළ මගීන් 25 දෙනෙකු පමණ සිටි අතර ඔවුන්ව වෙනත් බස් රථ මගින් සිය ගමනාන්ත කරා යැවීමට පොලිසිය පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනීමට නියමිතය.
මෙම මාර්ගයේම ගමන් ගත් වෙනත් බස් රථයක් පසුගිය 28 වන දින අනතුරට පත්වීමෙන් පාසල් ළමුන් 34 දෙනෙකු තුවාල ලැබූ පසුබිමක මෙම රියදුරාගේ අපරීක්ෂාකාරී හැසිරීම වාර්තා වී තිබේ.
Post Views: 1
Previous Post

පාස්කු ප්‍රහාරය සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් විදේශයකින් සුවිශේෂී සාක්ෂියක්

Next Post

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වැලිමඩ  පරිවාස මධ්‍යස්ථානයේ  දරුවන්ට පහර දුන් 5ක්  අත්අඩංගුවට

වැලිමඩ පරිවාස මධ්‍යස්ථානයේ දරුවන්ට පහර දුන් 5ක් අත්අඩංගුවට

1 May 2026
ඉදිරි මාස 6 තුළ  බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ලවීමේ ඉහළ අවදානමක්  ත්‍රස්ත තර්ජන මට්ටමදරුණු මට්ටම

2026 නොබෙල් සාම ත්‍යාගයේ  නාමයෝජනා අතරට  ට්‍රම්ප්ගේ නමත් එක්වීමට ඉඩකඩ  නොබෙල් කමිටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක්

මුදල් ලේකම් හර්ෂණ සූරියපෙරුම  ජාතික වස්තුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැලිමඩ  පරිවාස මධ්‍යස්ථානයේ  දරුවන්ට පහර දුන් 5ක්  අත්අඩංගුවට

වැලිමඩ පරිවාස මධ්‍යස්ථානයේ දරුවන්ට පහර දුන් 5ක් අත්අඩංගුවට

1 May 2026
ඉදිරි මාස 6 තුළ  බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක්  එල්ලවීමේ ඉහළ අවදානමක්  ත්‍රස්ත තර්ජන මට්ටමදරුණු මට්ටම

ඉදිරි මාස 6 තුළ බ්‍රිතාන්‍යයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ ඉහළ අවදානමක් ත්‍රස්ත තර්ජන මට්ටමදරුණු මට්ටම

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved