ගම්වාසීන්ගේ විරෝධය මැද අසූචි ප්‍රහාරයකට ලක්වූ බව පැවසෙන සුගීෂ්වර නමැත්තා, ජිනීවා බලා යාමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, ඔහු ජිනීවා වෙත යාමට සූදානම් වන්නේ කුමන කරුණක් පදනම් කරගෙනද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවෙමින් පවතී.














