• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආනවිලුන්දාව තෙත් බිම සුරැකීමට SLT-MOBITEL වෙතින් කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක්

1 May 2026
in දේශීය, පුවත්
ආනවිලුන්දාව තෙත් බිම සුරැකීමට  SLT-MOBITEL වෙතින්  කඩොලාන ප්‍රතිස්ථාපන  වැඩසටහනක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගනිමින් SLT-MOBITEL විසින් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. සමාගමේ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) මෙහෙවරෙහි කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාල අතර පැවති 95 වන සුලෝහිත ක්‍රිකට් තරගයට සමගාමීව ‘Play for the Planet’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කරන ලදී. අනාගත පරපුර උදෙසා මිහිතලය රැකගැනීමේ වැදගත්කම ක්‍රීඩාව හරහා සමාජගත කිරීම මෙම පියවරේ මූලික අරමුණයි.
ස්වභාවධර්මයේ ආශ්චර්යමත් නිර්මාණයක් වන කඩොලාන පරිසර පද්ධතිය, උදම් රළ වැනි ස්වභාවික ආපදාවලින් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කරන අතරම ජෛව විවිධත්වය සුරකින රැකවරණයක් ලෙස ක්‍රියා කරයි. විශේෂයෙන්ම ජල තලයට යටින් විහිදී පවතින කඩොලාන මුල් මඟින් ශතවර්ෂ ගණනාවක් පුරා කාබන් විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගනිමින් දේශගුණ විපර්යාසවලට එරෙහිව සක්‍රීයව සටන් කරයි. එහෙත් නාගරික සංවර්ධනය සහ පාරිසරික විනාශය නිසා මෙම වටිනා පරිසර පද්ධතිය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, එමඟින් ගබඩා වී ඇති කාබන් නැවත පරිසරයට මුදා හැරීම තුළින් ගෝලීය උණුසුම ඉහළ යාමේ අවදානමද පවතී.
මෙම අභියෝගයට විසඳුමක් ලෙස SLT-MOBITEL විසින් ක්‍රියාවට නංවන ලද ආනවිලුන්දාව කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, නීල කාබන් පද්ධති ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාව පාරිසරික වශයෙන් ශක්තිමත් කිරීමට කැපවී සිටී. පාරිසරික යහපත, ප්‍රජා සවිබලගැන්වීම සහ තිරසාර සංවර්ධනය උදෙසා සිය කැපවීම නැවත තහවුරු කරමින්, වනජීවී රක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය, මහනුවර පාරිභෝගික සමාජය සහ Million Laugh Entertainment සමාගම සමඟ එක්ව මේ වන විට ආනවිලුන්දාව තෙත් බිමේ කඩොලාන ශාක 400ක් රෝපණය කර අවසන්ය.
මෙම රෝපණ වැඩසටහනට ආනන්ද සහ නාලන්ද විද්‍යාල නියෝජිතයින් ඇතුළු පාර්ශව රැසක් සහභාගී වූ අතර, එය පරිසර සංරක්ෂණය පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ප්‍රජාව වෙත ලබා දුන් අවස්ථාවක් විය. තිරසාරභාවය යනු පොදු වගකීමක් බව පෙන්වා දෙමින්, දේශීය පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීම සහ දේශගුණික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අරමුණු කරගත් මෙම මෙහෙවර, අනාගතයේදී තවත් මෙවැනිම පාරිසරික සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අන් අයද දිරිමත් කරනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි.
Post Views: 3
Previous Post

ඛනිජ තෙල් සංස්ථාවේ 2025 ලාභය පිළිබඳ බෙදුම්කරුවන්ගේ දැඩි විරෝධය

Next Post

සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස ජනතා මතයට ගරු කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස  ජනතා මතයට ගරු කරනවා

සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස ජනතා මතයට ගරු කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පඤ්ඤාකර හිමියන්ගෙන්  ඇමරිකාවේදී  ශ්‍රී ලාංකික ජනතාවට  ඉහළම ඇගයීමක්

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට ඉහළම ඇගයීමක්

1 May 2026
සජබ මැයි දින රැලියේදී  මාධ්‍යවේදීන්ට බාධා  විරෝධය පළ කරමින්  ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

සජබ මැයි දින රැලියේදී මාධ්‍යවේදීන්ට බාධා විරෝධය පළ කරමින් ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

1 May 2026
ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් බවට  පත්කර වසර 70ක් පිරීම නිමිත්තෙන්  ටී.බී. ඉලංගරත්න මැතිඳුන්ගේ පිළිරුවට  පුෂ්පෝපහාර

ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත්කර වසර 70ක් පිරීම නිමිත්තෙන් ටී.බී. ඉලංගරත්න මැතිඳුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර

1 May 2026
කළුතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු  කාර්යාලයේ ගින්නක් බදු දත්ත පද්ධතිවලට  හානියක් නැත

කළුතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ ගින්නක් බදු දත්ත පද්ධතිවලට හානියක් නැත

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පඤ්ඤාකර හිමියන්ගෙන්  ඇමරිකාවේදී  ශ්‍රී ලාංකික ජනතාවට  ඉහළම ඇගයීමක්

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට ඉහළම ඇගයීමක්

1 May 2026
සජබ මැයි දින රැලියේදී  මාධ්‍යවේදීන්ට බාධා  විරෝධය පළ කරමින්  ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

සජබ මැයි දින රැලියේදී මාධ්‍යවේදීන්ට බාධා විරෝධය පළ කරමින් ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved