• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස ජනතා මතයට ගරු කරනවා

සුළු පිරිසකගේ විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති අදහස් දක්වයි

1 May 2026
in දේශීය, පුවත්
සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස  ජනතා මතයට ගරු කරනවා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ආණ්ඩුවට එරෙහිව සුළු පිරිසක් විසින් සිදු කරනු ලබන විරෝධතා සහ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 10ක් 15ක් වැනි කුඩා පිරිසක් පැමිණ ආණ්ඩුවට ඉවත්ව යන ලෙස පවසමින් විරෝධතාවල නිරත වන බවයි. කෙසේ වෙතත්, එම විරෝධතා සිදුකරන පිරිස් කෙටි වේලාවකින් විරෝධතා ස්ථානයෙන් පිටව යන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම කෙනෙකුට ඇති අයිතියක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විරෝධතා හමුවේ වුවද තමන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙය බහුතර ජනතාවගේ අභිමතය පරිදි පත් වූ සැබෑ ජනතා ආණ්ඩුවක් බව සිහිපත් කළේය. ජනතාවගේ අපේක්ෂාවන් සහ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් රට ගොඩනැගීමේ අරමුණින් මෙම ආණ්ඩුව ක්‍රියාත්මක වන බවත්, සුළුතරයකගේ විරෝධතා මැද වුවත් ජනතා ආණ්ඩුවක් ලෙස තම වගකීම නිසි ලෙස ඉටු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
Post Views: 5
Previous Post

ආනවිලුන්දාව තෙත් බිම සුරැකීමට SLT-MOBITEL වෙතින් කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක්

Next Post

නවසීලන්ත මුස්ලිම් පල්ලි ප්‍රහාරකයාගේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පඤ්ඤාකර හිමියන්ගෙන්  ඇමරිකාවේදී  ශ්‍රී ලාංකික ජනතාවට  ඉහළම ඇගයීමක්

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට ඉහළම ඇගයීමක්

1 May 2026
සජබ මැයි දින රැලියේදී  මාධ්‍යවේදීන්ට බාධා  විරෝධය පළ කරමින්  ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

ලෝක කම්කරු දිනය නිවාඩු දිනයක් බවට  පත්කර වසර 70ක් පිරීම නිමිත්තෙන්  ටී.බී. ඉලංගරත්න මැතිඳුන්ගේ පිළිරුවට  පුෂ්පෝපහාර

කළුතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු  කාර්යාලයේ ගින්නක් බදු දත්ත පද්ධතිවලට  හානියක් නැත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පඤ්ඤාකර හිමියන්ගෙන්  ඇමරිකාවේදී  ශ්‍රී ලාංකික ජනතාවට  ඉහළම ඇගයීමක්

පඤ්ඤාකර හිමියන්ගෙන් ඇමරිකාවේදී ශ්‍රී ලාංකික ජනතාවට ඉහළම ඇගයීමක්

1 May 2026
සජබ මැයි දින රැලියේදී  මාධ්‍යවේදීන්ට බාධා  විරෝධය පළ කරමින්  ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

සජබ මැයි දින රැලියේදී මාධ්‍යවේදීන්ට බාධා විරෝධය පළ කරමින් ඡායාරූප ශිල්පීන් ඉවත්ව යයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved