• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ සේවය නිම කළ නේපාල තානාපතිවරයා අගමැති හමුවෙයි

1 May 2026
in දේශීය, පුවත්, විදෙස්
ශ්‍රී ලංකාවේ සේවය නිම කළ  නේපාල තානාපතිවරයා  අගමැති හමුවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සිය රාජකාරි කාලය නිම කර නික්ම යන නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහතා පසුගිය අප්‍රේල් 30 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය. ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම උදෙසා තානාපතිවරයා සිය ධුර කාලය තුළ දැක්වූ කැපවීම සහ දායකත්වය අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී. නේපාලය සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රගතිය වෙනුවෙන් සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව තුළ පවතින අඛණ්ඩ කැපවීම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී තහවුරු කළාය. මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Post Views: 1
Previous Post

ඉරාන-ඇමරිකානු ගැටුමෙන් පාකිස්ථාන ආර්ථිකයට දැඩි බලපෑම් සතිපතා තෙල් ආනයන බිල ඩොලර් මිලියන 800 දක්වා ඉහළට

Next Post

යුද්ධය නැවත ආරම්භ වීමේ අවදානමක් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Apple CEO Tim Cook විසින්  මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව  අනතුරු අඟවයි

Apple CEO Tim Cook විසින් මතක චිප් (Memory) හිඟයක් පිළිබඳව අනතුරු අඟවයි

1 May 2026
තවත් කුඩා ප්‍රමාණයකින්  තෙල් මිල  ඉහළ දාන්න සිදුවෙයි

මුදල් අමාත්‍යාංශ  සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය  සියදිවි නසාගැනීමක් බව  තහවුරු වෙයි

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා  ලෝක වාර්තාවක් තැබූ  7 හැවිරිදි පුංචි වීරයා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් කුඩා ප්‍රමාණයකින්  තෙල් මිල  ඉහළ දාන්න සිදුවෙයි

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිදුවෙයි

1 May 2026
මුදල් අමාත්‍යාංශ  සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය  සියදිවි නසාගැනීමක් බව  තහවුරු වෙයි

මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බව තහවුරු වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved