• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන-ඇමරිකානු ගැටුමෙන් පාකිස්ථාන ආර්ථිකයට දැඩි බලපෑම් සතිපතා තෙල් ආනයන බිල ඩොලර් මිලියන 800 දක්වා ඉහළට

1 May 2026
in පුවත්, විදෙස්
ඉරාන-ඇමරිකානු ගැටුමෙන්  පාකිස්ථාන ආර්ථිකයට දැඩි බලපෑම්  සතිපතා තෙල් ආනයන  බිල ඩොලර් මිලියන 800 දක්වා ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින එක්සත් ජනපද-ඉරාන යුද ගැටුම හේතුවෙන් පාකිස්ථානයේ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසයි. පසුගිය දිනක පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී අගමැතිවරයා අවධාරණය කළේ, යුද්ධයට පෙර සතියකට ඩොලර් මිලියන 300ක්ව පැවති එරට තෙල් ආනයන බිල, මේ වන විට ඩොලර් මිලියන 800 දක්වා 167%ක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
පසුගිය වසර දෙකක කාලය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් කරා ළඟා වීමට දැරූ උත්සාහයන් මෙම හදිසි යුද තත්ත්වය හේතුවෙන් පසුබෑමකට ලක්ව ඇති බවත්, මෙය රටේ ආර්ථික සංවර්ධනයට බරපතළ පහරක් බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කර ගැනීමට පියවර ගෙන ඇති බවත්, ජාත්‍යන්තර මට්ටමින් පවතින මෙම අර්බුදය සමනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමට පාකිස්ථානය අඛණ්ඩව කැපවී සිටින බවත් අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 2
Previous Post

මුදල් අමාත්‍යාංශයේ රංග නිශාන්තගේ මරණය විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කෙරේ

Next Post

ශ්‍රී ලංකාවේ සේවය නිම කළ නේපාල තානාපතිවරයා අගමැති හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ සේවය නිම කළ  නේපාල තානාපතිවරයා  අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සේවය නිම කළ නේපාල තානාපතිවරයා අගමැති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම ටෙස්ට් ක්‍රිකට්  ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

1 May 2026
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  කළුතර කාර්යාලයේ ගින්න ගැන  විමර්ශනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ගින්න ගැන විමර්ශනයක්

1 May 2026
භික්ෂූන් වහන්සේලා නියාමනයට  සංඝාධිකරණ පනතක් අවශ්‍යයි වනවාසී රාහුල හිමි

භික්ෂූන් වහන්සේලා නියාමනයට සංඝාධිකරණ පනතක් අවශ්‍යයි වනවාසී රාහුල හිමි

1 May 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක  මහරගම මැයි රැලියට එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහරගම මැයි රැලියට එක්වෙයි

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම ටෙස්ට් ක්‍රිකට්  ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි

1 May 2026
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  කළුතර කාර්යාලයේ ගින්න ගැන  විමර්ශනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ගින්න ගැන විමර්ශනයක්

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved