• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ රංගවේදිනී දිවංගත මාලිනී ෆොන්සේකා වෙනුවෙන් ගුරුකුල විදුහලෙන් උත්තමාචාර

1 May 2026
in දේශීය, පුවත්
ප්‍රවීණ රංගවේදිනී  දිවංගත මාලිනී ෆොන්සේකා  වෙනුවෙන් ගුරුකුල විදුහලෙන්  උත්තමාචාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කැලණිය ගුරුකුල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වූ “සිංහල සිනමාවේ මහා නිළිය” ලෙස විරුදාවලිය ලත් දිවංගත මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ 79 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය කළ උපහාර උත්සවයක් ඉකුත් 30 වැනිදා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවයේදී විද්‍යාලයීය නවීකරණය කරන ලද රංග ශාලාව “මාලිනී ෆොන්සේකා රංග ශාලාව” ලෙස නම් කිරීම විශේෂත්වයක් වූ අතර එහි ස්ථාපිත කරන ලද මාලිනියගේ උඩුකය ප්‍රතිමාව සහ සමරු ඵලකය විවෘත කිරීම ද එහිදී සිදු විය.
මාලිනී ෆොන්සේකා මහත්මිය සිය මාතෘ පාසලට සහ මෙරට කලා ක්ෂේත්‍රයට ඉටුකළ අනභිභවනීය මෙහෙවර අගය කරමින් පැවැත්වූ මෙම අවස්ථාවට ප්‍රවීණ කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ. ඒ අතර ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා සහ එම මහත්මිය, මාලිනියගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී ශ්‍රියානී මහවත්ත මහත්මිය ඇතුළු පිරිසක් විය.
Post Views: 2
Previous Post

නාසික ආසාත්මිකතා පිළිබඳව ලාංකික වෛද්‍යවරියකගෙන් ලොවක් මවිත කළ නව සොයාගැනීමක්

Next Post

දිස්ත්‍රික්ක 3ක ඩෙංගු ව්‍යාප්තියේ අධි අවදානමක්:

Editor TTV News

Editor TTV News

Next Post
දිස්ත්‍රික්ක 3ක ඩෙංගු ව්‍යාප්තියේ  අධි අවදානමක්:

දිස්ත්‍රික්ක 3ක ඩෙංගු ව්‍යාප්තියේ අධි අවදානමක්:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනිවාර්යයෙන්ම විදුලි බිල  1/3කින් අඩු කරනවා

අනිවාර්යයෙන්ම විදුලි බිල 1/3කින් අඩු කරනවා

1 May 2026
Google Cloud සිය TPU AI චිප්  බාහිර පාරිභෝගිකයන් වෙත  අලෙවි කිරීමට සූදානම් වෙයි

Google Cloud සිය TPU AI චිප් බාහිර පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සූදානම් වෙයි

1 May 2026
වසර අවසානය වන විට රාජ්‍ය ආයතන ගනුදෙනු  නිවසේ සිටම කිරීමට අවස්ථාව  ජනපතිගෙන් ඩිජිටල් පරිවර්තනයක්

වසර අවසානය වන විට රාජ්‍ය ආයතන ගනුදෙනු නිවසේ සිටම කිරීමට අවස්ථාව ජනපතිගෙන් ඩිජිටල් පරිවර්තනයක්

1 May 2026
Meta සමාගම Llama  විවෘත කේත ව්‍යාපෘතිය  අත්හරියි

Meta සමාගම Llama විවෘත කේත ව්‍යාපෘතිය අත්හරියි

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනිවාර්යයෙන්ම විදුලි බිල  1/3කින් අඩු කරනවා

අනිවාර්යයෙන්ම විදුලි බිල 1/3කින් අඩු කරනවා

1 May 2026
Google Cloud සිය TPU AI චිප්  බාහිර පාරිභෝගිකයන් වෙත  අලෙවි කිරීමට සූදානම් වෙයි

Google Cloud සිය TPU AI චිප් බාහිර පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සූදානම් වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved