එම ක්‍රියාවන් පිළිබඳව උපහාසාත්මක ස්වරූපයෙන් අදහස් දැක්වූ ඔහු, අවම වශයෙන් දැන් හෝ මරණින් මතු ලෝකය (යන තැනක්) වෙනුවෙන් යම් යහපත් දෙයක් කර ගැනීම හොඳ බව සඳහන් කළේය. දේශපාලන වේදිකාවේදී ඔහු මෙලෙස අදහස් දැක්වූයේ පවතින දේශපාලන සංස්කෘතිය තුළ සිදුවන ඇතැම් ආගමික නැඹුරුවීම් ඉලක්ක කර ගනිමින් බව පෙනී යයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved