• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – පකිස්ථාන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

2 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – පකිස්ථාන  ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්  ශක්තිමත් කිරීමට  සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර හමුවක් පසුගිය අප්‍රේල් 30 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසුව පකිස්ථාන රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය විශේෂ ස්තුතිය පළ කළාය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සිහිපත් කරන ලදී.
විශේෂයෙන්ම අධ්‍යාපන, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය. දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ සහයෝගීතාව සඳහා නව අවස්ථා උදා කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ විය.
මෙම අවස්ථාව සඳහා පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 0
Previous Post

ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි හැනෝයි වෙත වියට්නාම නායකයා සමඟ සාකච්ඡා ආරම්භ වේ

Next Post

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  අඛණ්ඩ වර්ධනයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
මෙටා සමාගමට එරෙහිව  නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන  නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

මෙටා සමාගමට එරෙහිව නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

2 May 2026
චීන තෙල් පිරිපහදු සමාගම්වලට  එරෙහි  ඇමරිකානු සම්බාධක චීනය විසින්  අවහිර කරයි

චීන තෙල් පිරිපහදු සමාගම්වලට එරෙහි ඇමරිකානු සම්බාධක චීනය විසින් අවහිර කරයි

2 May 2026
යේමන වෙරළට ඔබ්බෙන්  තෙල් ප්‍රවාහන  නෞකාවක් පැහැර ගැනේ

යේමන වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහන නෞකාවක් පැහැර ගැනේ

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 විස්සයි විස්ස  කාන්තා ලෝක කුසලානය සඳහා  ඉන්දීය සංචිතය නම් කරයි

2026 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය සඳහා ඉන්දීය සංචිතය නම් කරයි

2 May 2026
මෙටා සමාගමට එරෙහිව  නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන  නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

මෙටා සමාගමට එරෙහිව නිව් මෙක්සිකෝවේදී ආරම්භ වන නඩු විභාගය සමාජ මාධ්‍ය වේදිකාවලට බලපෑම් එල්ල වේ

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved