• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හබරාදූව ප්‍රදේශයට අකුණු සැර වැදීමෙන් 26 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

3 May 2026
in දේශීය, පුවත්
හබරාදූව ප්‍රදේශයට  අකුණු සැර වැදීමෙන්  26 හැවිරිදි තරුණියක්  ජීවිතක්ෂයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අද (මැයි 03) අලුයම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හබරාදූව පොලිස් වසමේ කොක්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකට අකුණු සැර වැදීමෙන් 26 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අකුණු සැර වැදීමෙන් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, පසුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
මියගිය තරුණිය කොක්වත්ත, හබරාදූව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, සිද්ධිය වන අවස්ථාවේදී අදාළ කාන්තාවන් දෙදෙනා නිවස තුළ සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මොවුන් දෙදෙනා ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන සේවිකාවන් බවද හඳුනාගෙන ඇත. හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Post Views: 2
Previous Post

ඉන්දියාවේ පුද්ගලයෙකුගේ හිසෙන් මතුවූ යක්ෂයාගේ අඟ වෛද්‍ය විද්‍යාත්මක සැත්කමකින් ඉවත් කෙරේ

Next Post

මාලදිවයින් ජනපති මොහොමඩ් මුයිසු අද දිවයිනට සහයෝගීතා ගිවිසුම් 06කට අත්සන් තැබේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රාජ්‍ය අංශයේ  පල්වෙන ක්‍රමය වෙනස් කරන්න  “සුපිරි බලකායක්” එයි

රාජ්‍ය අංශයේ පල්වෙන ක්‍රමය වෙනස් කරන්න “සුපිරි බලකායක්” එයි

3 May 2026
දශක එකහමාරක  නිහඬතාව බිඳෙයි එක්නැලිගොඩ අතුරුදන්වීමේ  අභිරහස හඹායන්න විශේෂ තීන්දුවක්

විද්‍යාව පරාජය කළ  ආශ්චර්යමත් සොයාගැනීම කිසිදා පියෙකු විය නොහැකි යැයි පැවසූ  මිනිසෙකුට ලැබුණු අලුත් බලාපොරොත්තුව

සටන් විරාම මැද  ලෙබනනය ලේ විලක් වෙයි

සටන් විරාම මැද ලෙබනනය ලේ විලක් වෙයි

3 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දශක එකහමාරක  නිහඬතාව බිඳෙයි එක්නැලිගොඩ අතුරුදන්වීමේ  අභිරහස හඹායන්න විශේෂ තීන්දුවක්

දශක එකහමාරක නිහඬතාව බිඳෙයි එක්නැලිගොඩ අතුරුදන්වීමේ අභිරහස හඹායන්න විශේෂ තීන්දුවක්

3 May 2026
විද්‍යාව පරාජය කළ  ආශ්චර්යමත් සොයාගැනීම කිසිදා පියෙකු විය නොහැකි යැයි පැවසූ  මිනිසෙකුට ලැබුණු අලුත් බලාපොරොත්තුව

විද්‍යාව පරාජය කළ ආශ්චර්යමත් සොයාගැනීම කිසිදා පියෙකු විය නොහැකි යැයි පැවසූ මිනිසෙකුට ලැබුණු අලුත් බලාපොරොත්තුව

3 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved