කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ විය. ලබන 8 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, අද දිනයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව ඇත.
Post Views: 0