• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධය

5 May 2026
in දේශීය, පුවත්
අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන්  විපක්ෂයෙන් දැඩි විරෝධය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් අධිකරණය ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රකාශ වහාම නතර කළ යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අවධාරණය කරනවා. විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, පසුගිය මැයි රැලියේදී ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි. එළඹෙන 25 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත නඩු තීන්දුවකින් පසු අත්පොලසන් දීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය, අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතළ තර්ජනයක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා.
මෙම ප්‍රකාශය හරහා අධිකරණය විධායකයේ අභිමතයට යටත් කර ගැනීමට උත්සාහ කරන බවත්, අධිකරණය ලබාදීමට නියමිත තීන්දුවක් පිළිබඳව ජනාධිපතිවරයාට පූර්ව දැනුමක් ඇති බවක් ඉන් ගම්‍ය වන බවත් විපක්ෂය පවසනවා. යුක්තිය ඉටුවීම පමණක් නොව එය පැහැදිලිව හා නිසැකවම පෙනෙන්නට තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මූලධර්මයක් බවත්, අධිකරණය වගකීමට බැඳී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මිස විධායකයට නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ශ්‍රී ලංකාවේ අධිකරණයට බලය ලැබෙන්නේ ජනතාවගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මිස ජනාධිපතිවරයෙකුගේ හෝ දේශපාලන සන්ධානයක අභිමතය පරිදි නොවන බව පවසන විපක්ෂය, අධිකරණය ආරක්ෂා කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ උපරිමයෙන් කැප වන බව ද අවධාරණය කරනවා.
Post Views: 1
Previous Post

වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම්

Next Post

අටමස්ථානාධිපති නාහිමියන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බෝධි ධම්ම විහාර කමිටුවෙන් විශේෂ නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කල්මුණේ සහ සයින්දමරුදු  මැතිවරණ පවත්වන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  නියෝගයක්

7 May 2026
ඕනෑම මැතිවරණයකට  මුහුණ දීමට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නාමල් රාජපක්ෂ

කපිල චන්ද්‍රසේනගේ  ඇප අවලංගු කරන්නැයි  ඉල්ලා අල්ලස් කොමිසමෙන්  අධිකරණයට මෝසමක්

බුදුන් වහන්සේගේ  උපත සැමරීමට පෙර  දකුණු කොරියාවෙන්  පළමු රොබෝ හිමිනම කරළියට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කල්මුණේ සහ සයින්දමරුදු  මැතිවරණ පවත්වන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  නියෝගයක්

කල්මුණේ සහ සයින්දමරුදු මැතිවරණ පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

7 May 2026
ඕනෑම මැතිවරණයකට  මුහුණ දීමට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නාමල් රාජපක්ෂ

ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නාමල් රාජපක්ෂ

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved