• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අටමස්ථානාධිපති නාහිමියන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බෝධි ධම්ම විහාර කමිටුවෙන් විශේෂ නිවේදනයක්

5 May 2026
in දේශීය, පුවත්
අටමස්ථානාධිපති නාහිමියන්ට  එල්ල වන චෝදනා සම්බන්ධයෙන්  බෝධි ධම්ම විහාර කමිටුවෙන්  විශේෂ නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී ඇති විවිධ චෝදනා පිළිබඳව බෝධි ධම්ම විහාර කමිටුව සිය අවධානය යොමු කරමින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම කමිටුව පෙන්වා දෙන්නේ නීතිමය ක්‍රියාමාර්ග මගින් කිසියම් පුද්ගලයෙකු වරදකරු වන තෙක් ඔහු නිවැරදිකරුවෙකු ලෙස සැලකීමේ නීතිමය තත්ත්වය මෙහිදී සැලකිල්ලට ගත යුතු බවයි. වසර 70ක් පුරා අතිවිශාල ශාසනික මෙහෙවරක නිරත වූ තෙරුන් වහන්සේ නමක පිළිබඳව පූර්ව නිගමනවලට එළඹීමෙන් වළකින ලෙසත්, සත්‍යය අනාවරණය වන තෙක් උපේක්ෂාවෙන් බලා සිටින ලෙසත් එම නිවේදනය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බෝධි ධම්ම විහාරයේ සභාපති දීප්ත වික්‍රමරත්න මහතාගේ අත්සනින් යුතුව 2026 මැයි මස 04 වන දින මෙම නිවේදනය නිකුත් කර ඇත.
Post Views: 1
Previous Post

අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විරෝධය

Next Post

2026-2030 ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
2026-2030  ශ්‍රී ලංකා ජාතික අපනයන  සංවර්ධන සැලැස්මට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2026-2030 ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට විශාලතම  NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

5 May 2026
ශ්‍රී ශාක්‍යසිංහාභිමානී  ගෞරව සම්මාන උළෙල  බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

ශ්‍රී ශාක්‍යසිංහාභිමානී ගෞරව සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

5 May 2026
රත්නපුර නගරාධිපතිට පහරදීමට  තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

රත්නපුර නගරාධිපතිට පහරදීමට තැත්කිරීමට එරෙහිව සාමකාමී විරෝධතාවක්:

5 May 2026
අපේක්ෂා රෝහලට  හිස කෙස් දන්දීමේ වැඩසටහනක්  වැල්ලවායේදී

අපේක්ෂා රෝහලට හිස කෙස් දන්දීමේ වැඩසටහනක් වැල්ලවායේදී

5 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

තමන්ව දූෂණය කළේ නායක හිමිනම බව දැරිය පවසයි ස්ථානීය පරීක්ෂණය සඳහා පන්සලට රැගෙන යයි

5 May 2026
මෙරට විශාලතම  NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

මෙරට විශාලතම NVQ සහතිකපත් ප්‍රදානෝත්සවය

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved