• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

5 May 2026
in දේශීය, පුවත්
කැලණිය විශ්වවිද්‍යාලය  පූර්ණ ඩිජිටල්කරණයට  රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට  කැබිනට් අනුමැතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර දෙකක් ඇතුළත පූර්ණ ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 476ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.
කැලණිය විශ්වවිද්‍යාලය තුළ දැනටමත් මූලික තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පවතින නමුත්, වේගයෙන් වෙනස් වන ගෝලීය අවශ්‍යතාවන්ට අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලයේ පද්ධති සහ මෙහෙයුම් නවීකරණය කරමින් වඩාත් ගතික හා ඩිජිටල් කේන්ද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි. මෙම ව්‍යාපෘතිය හරහා දැනට විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී සිටින උපාධි අපේක්ෂකයින් 16,368කට, පශ්චාත් උපාධි අපේක්ෂකයින් 1,114කට, බාහිර උපාධි අපේක්ෂකයින් 56,619කට සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය 1,700කට පමණ සෘජු ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි වාර්තා වනවා. 2026-2027 වර්ෂයන් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය මඟින් විශ්වවිද්‍යාලයේ සේවා සැපයීම වැඩි දියුණු කිරීම, පුළුල් පරාසයක සිසුන් ආකර්ෂණය කර ගැනීම සහ මූල්‍ය තිරසරභාවය සුරක්ෂිත කර ගැනීම වැනි වාසි රැසක් අත්වනු ඇති අතර රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබනවා.
Post Views: 2
Previous Post

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෙදින ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කරමින් දිවයිනෙන් පිටව යයි

Next Post

එළඹෙන මහ කන්නය වෙනුවෙන් යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

දේශගුණයට ඔරොත්තු දෙන  තිරසාර ජල සැපයුම් ව්‍යාපෘතියට  කැබිනට් අනුමැතිය

කච්චතිව් විතරක් නෙමෙයි,  යාපනයත් තමිල්නාඩුවට දෙන්න මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  රජයෙන් ප්‍රශ්න කරයි

අස්ථානගත වූ ඇ. ඩොලර් මිලියන 2.5 ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ප්‍රශ්න කරයි

5 May 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉක්මනින්ම පාලමක් අවශ්‍යයි අපි නිවුන් සහෝදරයන්

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved