• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තෙදින ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිම කරමින් දිවයිනෙන් පිටව යයි

5 May 2026
in දේශීය, පුවත්
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  තෙදින ශ්‍රී ලංකා සංචාරය  සාර්ථකව නිම කරමින්  දිවයිනෙන් පිටව යයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා සහ එරට නියෝජිත පිරිස අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනෙන් පිටව ගියා. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සෞඛ්‍ය) වෛද්‍ය අනිල් සමරනායක මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඔවුන් සමුගැන්වීමට එක්ව සිටියා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරුණා. එහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය සහ AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් මෙරට සෞඛ්‍ය සේවාව බලගැන්වීම ප්‍රධාන මාතෘකාවක් වුණා. තවද රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එම ආයතන නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීම පිළිබඳව කරුණු සොයා බැලුවා.
මෙම සංචාරය තුළ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීම, වෛද්‍ය විශේෂඥ පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය සහ සංචාරක සෞඛ්‍ය සේවාව යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් වැදගත් එකඟතාවලට එළැඹීමට දෙපාර්ශවයම පියවර ගත්තා.
Post Views: 11
Previous Post

2026-2030 ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Next Post

කැලණිය විශ්වවිද්‍යාලය පූර්ණ ඩිජිටල්කරණයට රුපියල් මිලියන 476ක ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved