• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාකොළගනේ වන විනාශයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

7 May 2026
in දේශීය, පුවත්
නාකොළගනේ වන විනාශයෙන්  ජනතාවගේ මූලික අයිතිවාසිකම්  කඩවී ඇති බවට  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් බව පවසමින් රජයේ වනාන්තර එළිපෙහෙළි කිරීම සහ විදුලි වැටවල් ඉදිකිරීම මඟින් ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) තීරණය කළේය. පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් ගොනු කරන ලද නඩුවක තීන්දුව ලබා දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.
නාකොළගනේ විහාරාධිපති හිමියන් විසින් විහාරයට අයත් නොවන රජයේ වනාන්තර අක්කර 1,500ක් පමණ නීති විරෝධී ලෙස එළිපෙහෙළි කර වාණිජ වගාවන් සහ ගල් වැඩපළ සඳහා ලබා දී තිබීම මෙම නඩුවට හේතු විය. මෙම විනාශය හේතුවෙන් පාලුකඩවල වැවේ පෝෂක ප්‍රදේශ විනාශ වී ඇති අතර, නීති විරෝධී විදුලි වැටවල් නිසා අලි-මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව අධිකරණය පිළිගෙන ඇත.
අධිකරණය විසින් අදාළ ප්‍රදේශය අභයභූමියක් ලෙස නම් කිරීමටත්, විනාශ වූ වනාන්තර නැවත වගා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගත යුතු අතර එහි පිරිවැය විහාරාධිපති හිමියන් විසින් දැරිය යුතු බවටත් නියෝග කරන ලදී. එමෙන්ම වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන තම රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් භාෂා තුනෙන්ම පුවත්පත් නිවේදන මඟින් ප්‍රසිද්ධ සමාව අයැදිය යුතුය. පරිසර විනාශය සහ සතුන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ද නියෝග කෙරුණු අතර පරිසරය සුරැකීම රජයේ මෙන්ම පුද්ගලයන්ගේ ද වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

පොරොන්දු වූ රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට අසමත් වීමෙන් අජිත් නිවාඩ් කබ්රාල් අධිකරණ කොන්දේසි කඩ කරයි

Next Post

එංගලන්තයට යවන බව පවසා සිසුන් 21 කගෙන් කෝටි 3කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි  සජිත් ප්‍රේමදාසගෙන්  බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි සජිත් ප්‍රේමදාසගෙන් බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

7 May 2026
ගල්අඟුරු වංචාව  වසා ගැනීමට ඉංජිනේරුවන්ට  කප්පම් දී ඇති බවට චෝදනාවක්

ගල්අඟුරු වංචාව වසා ගැනීමට ඉංජිනේරුවන්ට කප්පම් දී ඇති බවට චෝදනාවක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved