• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ වෙයි

7 May 2026
in දේශීය, පුවත්
පුත්තලම දිස්ත්‍රික්කයේ  කෘෂිකාර්මික මාර්ග සංවර්ධන  ව්‍යාපෘති රැසක්  ආරම්භ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩසටහන (SARP) යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය. ආණමඩුව, පල්ලම සහ නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන අතර ඒ හරහා ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය නිෂ්පාදන ප්‍රවාහනය කිරීමේදී පවතින ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම වැඩපිළිවෙළ යටතේ ආණමඩුව මහා කුරටීහේන වැව පෝෂක මාර්ගය රුපියල් මිලියන 1.8කට අධික පිරිවැයකින් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර පල්ලම ප්‍රදේශයේ වතුපොළ වැව සහ තොරවටන වැව යා කරන කෘෂිකාර්මික මාර්ගය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 4.3ක මුදලක් වෙන් කර තිබේ. මීට අමතරව නවගත්තේගම වීරගස්වැව පෝෂක මාර්ගයේ වැඩකටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත. කෘෂිකර්මාන්තය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) මගින් මූල්‍ය ප්‍රතිපාදන සපයන මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ තවත් අතුරු මාර්ග රැසක් ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිත බව ද සඳහන් වේ.
Post Views: 1
Previous Post

නිවසේ ‘සුරැකුම් කාර්යයට’ නිසි ආර්ථික වටිනාකමක් ලබා දිය යුතු බවට

Next Post

අසහනය වැපිරූ අය ආරක්ෂිතයි බැටකෑවේ අපි සාගරගේ ප්‍රකාශයට දොලවත්තගෙන් දැඩි පිළිතුරු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල අකුණු ගැන  රතු නිවේදනයක්  දිස්ත්‍රික්ක රැසකට  අද රාත්‍රිය තෙක් අවදානමක්

ප්‍රබල අකුණු ගැන රතු නිවේදනයක් දිස්ත්‍රික්ක රැසකට අද රාත්‍රිය තෙක් අවදානමක්

7 May 2026
වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ  නොමඟ යැවූ බුද්ධි නිලධාරීන්  රක්ෂිත බන්ධනාගාරයට

ආණ්ඩුව ක්‍රියා කරන්නේ  එල්බෝඩ් එකක් ගහගෙන වගේ ගයන්ත කරුණාතිලක

වසර තුනකදී කාන්තාවන්ට  එරෙහි සයිබර් අපරාධ  පැමිණිලි 12,000ක්  ඉක්මවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල අකුණු ගැන  රතු නිවේදනයක්  දිස්ත්‍රික්ක රැසකට  අද රාත්‍රිය තෙක් අවදානමක්

ප්‍රබල අකුණු ගැන රතු නිවේදනයක් දිස්ත්‍රික්ක රැසකට අද රාත්‍රිය තෙක් අවදානමක්

7 May 2026
වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ  නොමඟ යැවූ බුද්ධි නිලධාරීන්  රක්ෂිත බන්ධනාගාරයට

වවුනතිව් පොලිස් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ බුද්ධි නිලධාරීන් රක්ෂිත බන්ධනාගාරයට

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved