• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ඩොලර් 5200ක් සමඟ ටජකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ගාල්ලේදී අත්අඩංගුවට

7 May 2026
in දේශීය, පුවත්
ව්‍යාජ ඩොලර් 5200ක් සමඟ  ටජකිස්ථාන ජාතිකයින්  දෙදෙනෙකු  ගාල්ලේදී අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් පහළොස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ව්‍යාජ ඇමරිකානු ඩොලර් තොගයක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යංශයේ නිලධාරීන් විසින් අද දහවල් ගාල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 සහ 27 යන වියේ පසුවන ටජකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකි. ඔවුන් සතුව තිබී ව්‍යාජ ඇමරිකානු ඩොලර් 5200ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා වාහන කුලියට ලබාදෙන ස්ථානයකට ගොස් ව්‍යාජ ඩොලර් ලබාදී යතුරුපැදි දෙකක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා උණවටුන සංචාරක පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ගාල්ල ඩික්සන් පාරේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබී ව්‍යාජ ඩොලර්වලට අමතරව ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක්, තවත් විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් සහ ජංගම දුරකථන පහක් ද සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

අලෙවිකරුවන් වෙනුවෙන් Adobe වෙතින් නව CX Enterprise Coworker AI පද්ධතියක්

Next Post

A9 මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ කොටසක් පිඟා ඔයට නාය යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

උණ රෝගයක් හේතුවෙන්  දෙනියාය කලාපයේ  පාසල් හතරක් හෙට වැසේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එලොන් මස්ක්ගෙන් තමාට  ශුක්‍රාණු පරිත්‍යාගයක්  ලැබුණු බව OpenAI හිටපු  අධ්‍යක්ෂිකාවක පවසයි

එලොන් මස්ක්ගෙන් තමාට ශුක්‍රාණු පරිත්‍යාගයක් ලැබුණු බව OpenAI හිටපු අධ්‍යක්ෂිකාවක පවසයි

7 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත්  විදෙස් ජාතිකයින් 74 දෙනාම  මැයි 14 දක්වා රිමාන්ඩ්

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved