• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා

7 May 2026
in දේශීය, පුවත්
පැලවත්තේ වුවමනාවට නීති විරෝධීව  යෝජනාවක් සම්මත කලා යයි නගරාධිපතිට නියෝජ්‍ය නගරාධිපතිගෙන් ප්‍රසිද්ධියේ චෝදනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය මහ නගර සභාව සතු පුස්තකාල ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය තැපැල් කාර්යාලයට ලබාදීමේ තීරණය, ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානයේ (පැලවත්ත) උවමනාව මත නගරාධිපතිවරයා සභාව නොමඟ යවා ගත් තීරණයක් බව නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝග රාජා මහතා අද (07) චෝදනා කළේය.
ළමා පුස්තකාලය සහ ශ්‍රවණාගාරය මසකට රුපියල් 25,000ක සොච්චම් මුදලකට තාවකාලිකව ලබාදීමට පසුගිය සභාවේදී යෝජනා සම්මත කරගෙන ඇත්තේ නගර සභා ආඥා පනතට පටහැනිව බව නියෝජ්‍ය නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය. සභාව ආරම්භ වීමට විනාඩි කිහිපයකට පෙර ලැබුණු “තුන්ඩු කැබැල්ලක්” මඟින් පක්ෂයේ උවමනාව මත මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවත්, මන්ත්‍රීවරුන්ට එය කියවා බැලීමට හෝ කාලයක් නොදී අත්තනෝමතික ලෙස සම්මත කරගත් බවත් ඔහු අනාවරණය කළේය.
මෙම ක්‍රියාව හේතුවෙන් සභාවට දැඩි මහජන විරෝධයක් එල්ල වී ඇති බවත්, මින් ඉදිරියට මන්ත්‍රීවරුන් නොමඟ යවමින් මෙලෙස පක්ෂයේ උවමනාවන් ඉටු නොකරන ලෙසත් ඔහු නගරාධිපතිවරයාට අවධාරණය කළේය. ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ සහයෝගය මත පාලන බලය පවත්වාගෙන යන සභාව තුළම මෙවැනි විරෝධයක් මතු වීම විශේෂත්වයකි.
Post Views: 3
Previous Post

උණ රෝගයක් හේතුවෙන් දෙනියාය කලාපයේ පාසල් හතරක් හෙට වැසේ

Next Post

කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ)  අවදානමක්

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ) අවදානමක්

7 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට  සියලු අංශවල ප්‍රතිසංස්කරණ  කඩිනම් කරන්න ජනපති උපදෙස්

හදිසි තත්ත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  වැඩි ඡන්දයෙන්  සම්මත වෙයි

ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට  කැබිනට් අනුමැතිය හිමිවීම UNICEF’ අගයයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ)  අවදානමක්

දෙනියායේ මෙනින්ජයිටීස් (මොළේ උණ) අවදානමක්

7 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට  සියලු අංශවල ප්‍රතිසංස්කරණ  කඩිනම් කරන්න ජනපති උපදෙස්

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමට සියලු අංශවල ප්‍රතිසංස්කරණ කඩිනම් කරන්න ජනපති උපදෙස්

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved