• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීමට ජනපතිවරුන්ගේ එකඟතාව

8 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර  ආර්ථික හා වෙළඳ සබඳතා  පුළුල් කිරීමට  ජනපතිවරුන්ගේ එකඟතාව
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී, දෙරට අතර වෙළඳ හා ආර්ථික සබඳතා නව මානයකට ඔසවා තැබීමට තීරණය කළ බව ප්‍රකාශ විය. එහිදී අදහස් දැක්වූ වියට්නාම ජනාධිපතිවරයා අවධාරණය කළේ වෙළඳාම, ආයෝජන සහ ආර්ථික කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් තිරසර සහයෝගීතාවයකින් කටයුතු කිරීමට දෙරටම සූදානම් බවයි. විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන, තාක්ෂණික හුවමාරුව සහ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සඳහා දෙරටේ පවතින සම්පත් හා හැකියාවන් උපරිමයෙන් භාවිත කිරීමටත්, ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මෙම නව ආර්ථික ප්‍රවේශය හරහා ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බැඳීම වඩාත් අර්ථවත් වනු ඇතැයි ද නායකයෝ විශ්වාසය පළ කළහ.

Post Views: 17
Previous Post

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම්වල දෛනික ප්‍රගතිය

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමයෙන් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාව පිළිබඳ පොලිසියෙන් වැදගත් නිවැරදි කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved