• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම්වල දෛනික ප්‍රගතිය

8 May 2026
in දේශීය, පුවත්
රටම එකට ජාතික මෙහෙයුම  යටතේ දිවයින පුරා  මත්ද්‍රව්‍ය වැටලීම්වල  දෛනික ප්‍රගතිය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම සහ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ 2026 මැයි මස 07 වන දින සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 840 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 945ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 827ක් සහ ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 813ක් සමඟ ගංජා පැළ 26ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මීට අමතරව මත්පෙති 678ක්, ටැමඩෝල් ග්‍රෑම් 602ක් සහ මාවා ග්‍රෑම් 100ක් ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් අට දෙනෙකු සම්බන්ධයෙන් රඳවා තබා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන අතර පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සිව්දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පියවර ගෙන ඇති අතර පොලිස්පතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය මෙම විශේෂ මෙහෙයුම දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

Post Views: 1
Previous Post

ඩුබායි සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු ඇතුළු 7ක් බණ්ඩාරගමදී දැලේ රුපියල් ලක්ෂ 15ක මත්ද්‍රව්‍යත් අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීමට ජනපතිවරුන්ගේ එකඟතාව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියට්නාම් ජනාධිපති  ටෝ ලාම් කොළඹ හෝ චි මිං පිළිරුවට  උපහාර දක්වයි

වියට්නාම් ජනාධිපති ටෝ ලාම් කොළඹ හෝ චි මිං පිළිරුවට උපහාර දක්වයි

8 May 2026
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන්  යුරෝපා සංගමයට  යළිත් තීරුබදු අනතුරු ඇඟවීමක්

කපිල චන්ද්‍රසේනගේ  මරණය ගැන පුළුල් විමර්ශන පොලිස් නිල සුනඛයන් ද කැඳවයි

Access Motors වෙතින් Range Rove  Boutique Residency  කොළඹදී එළිදක්වයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියට්නාම් ජනාධිපති  ටෝ ලාම් කොළඹ හෝ චි මිං පිළිරුවට  උපහාර දක්වයි

වියට්නාම් ජනාධිපති ටෝ ලාම් කොළඹ හෝ චි මිං පිළිරුවට උපහාර දක්වයි

8 May 2026
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන්  යුරෝපා සංගමයට  යළිත් තීරුබදු අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට යළිත් තීරුබදු අනතුරු ඇඟවීමක්

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved