• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්අඟුරු ආනයනය පිළිබඳ තොරතුරු ලබාදීමට මහජනතාවට අවස්ථාවක්

8 May 2026
in දේශීය, පුවත්
ගල්අඟුරු ආනයනය  පිළිබඳ තොරතුරු ලබාදීමට  මහජනතාවට අවස්ථාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2009 වසරේ සිට 2026 අප්‍රේල් 16 වනදා දක්වා කාලය තුළ සිදුවූ ගල්අඟුරු ආනයනය, එම ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ක්‍රියාවලීන්හි සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා හා දූෂණ සෙවීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටියි. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතුව මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් පවතී නම්, ඒවා 2026 මැයි මස 22 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබේ.
කොළඹ 12, අධිකරණ මාවතේ පිහිටි මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 05 වන මහලේ මෙම කොමිෂන් සභා කාර්යාලය ස්ථාපිත කර ඇති අතර, මෙයට අදාළ මූලික විමර්ශන කටයුතු කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් දැනටමත් ආරම්භ කර ඇත. රජයේ මුදල් අවභාවිතය සහ ගල්අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම මෙහි මූලික අරමුණයි.
Post Views: 2
Previous Post

අරගලයේ හානිවලට වන්දි ගෙවීම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යළිත් ශ්‍රේෂ්ඨාධිකරණ නොතීසි

Next Post

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 325 සීමාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප්ගේ 10%ක  ගෝලීය තීරු  බදු නීති විරෝධී බවට  ඇමරිකානු ජාත්‍යන්තර  වෙළෙඳ අධිකරණය තීන්දු කරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

කපිලගේ මරණය සැකයි

කපිලගේ මරණය සැකයි

8 May 2026
දඬුවම් දෙන ක්‍රමවේදය මේකද?  තවත් චූදිතයන්  මේ වගේ මරණවලට  ලක් වෙන්න පුළුවන් සුජිත් සංජය පෙරේරාගෙන් ප්‍රශ්නයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ 10%ක  ගෝලීය තීරු  බදු නීති විරෝධී බවට  ඇමරිකානු ජාත්‍යන්තර  වෙළෙඳ අධිකරණය තීන්දු කරයි

ට්‍රම්ප්ගේ 10%ක ගෝලීය තීරු බදු නීති විරෝධී බවට ඇමරිකානු ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය තීන්දු කරයි

8 May 2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ SLT-MOBITEL එක්ව මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය හඳුන්වා දෙයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved