• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පුළුල් විමර්ශන පොලිස් නිල සුනඛයන් ද කැඳවයි

8 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ  මරණය ගැන පුළුල් විමර්ශන පොලිස් නිල සුනඛයන් ද කැඳවයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ. කොල්ලුපිටිය පේදිරිස් පටුමග ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස තුළදී මෙම මරණය සිදුව ඇති අතර, සිද්ධියට අදාළව විද්‍යාත්මක සහ ක්ෂේත්‍ර සාක්ෂි රැස් කිරීම සඳහා පොලිස් නිල සුනඛයන් ද එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.
මරණය සිදුවූ ස්ථානය පරීක්ෂා කිරීම සඳහා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද අද දහවල් එම නිවස වෙත පැමිණි අතර, පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායම් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ද සිය පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටියි. මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොල්ලුපිටිය පොලීසිය විසින් දැනටමත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය වාර්තා වන්නේ ඔහු සම්බන්ධයෙන් පැවති නඩු කටයුත්තකට අදාළව ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමකය. ඒ අනුව මෙම මරණයට හේතුව සහ ඒ පිටුපස ඇති පසුබිම අනාවරණය කර ගැනීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබේ.
Post Views: 8
Previous Post

Access Motors වෙතින් Range Rove Boutique Residency කොළඹදී එළිදක්වයි

Next Post

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට යළිත් තීරුබදු අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැල්මඩුල්ලේ මැදියම් රැයේ  සිදුවූ ඒ බිහිසුණු අනතුර  තත්පරයකින් තරුණ ජීවිතයක්  උදුරාගත් දෛවයේ සරදම

10 May 2026
ගණේමුල්ලම කැළඹූ  අලුයම වැටලීම  රහසිගතව සිදුවූ  ඒ මහා ජාවාරම මෙන්න!

මා ඔයේ සුන්දරත්වය සොයා ගිය  දරුවන් දෙදෙනෙකුට අත්වූ  නොසිතූ ඉරණම මාවනැල්ලම කම්පා කළ මොහොත

තිරප්පනේදී අටවන ලද  බඳින තුවක්කුවක් පත්තුවෙයි  54 හැවිරිදි පුද්ගලයෙකුට  දිවියෙන් සමුදෙන්න වූ ශෝචනීය පුවත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැල්මඩුල්ලේ මැදියම් රැයේ  සිදුවූ ඒ බිහිසුණු අනතුර  තත්පරයකින් තරුණ ජීවිතයක්  උදුරාගත් දෛවයේ සරදම

පැල්මඩුල්ලේ මැදියම් රැයේ සිදුවූ ඒ බිහිසුණු අනතුර තත්පරයකින් තරුණ ජීවිතයක් උදුරාගත් දෛවයේ සරදම

10 May 2026
ගණේමුල්ලම කැළඹූ  අලුයම වැටලීම  රහසිගතව සිදුවූ  ඒ මහා ජාවාරම මෙන්න!

ගණේමුල්ලම කැළඹූ අලුයම වැටලීම රහසිගතව සිදුවූ ඒ මහා ජාවාරම මෙන්න!

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved