• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දශක නවයක කලා මෙහෙවර අගයමින් ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට උපහාර

8 May 2026
in දේශීය, පුවත්
දශක නවයක  කලා මෙහෙවර අගයමින්  ප්‍රවීණ ගායන ශිල්පී  දේවානන්ද වෛද්‍යසේකර මහතාට උපහාර
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ දශක නවයකට අධික කලා ජීවිතය අගයමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කළ “නීල නුවන්” ප්‍රණාම ප්‍රසංගය ඊයේ (07) එම සංස්ථා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ වෛද්‍යසේකර මහතා වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරම ගීතය නමැති ඖෂධයෙන් රසික හදවත් සුවපත් කළ ජාතික සම්පතක් බවයි.
ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු උපහාරයට ලක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආචාර්ය නන්දා මාලිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක යන ප්‍රවීණයන් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි. “නීල නුවන් මානෙල් මල්” සහ “සතුට විලයි සැපත මලයි” වැනි අමරණීය ගීත රැසක් ගායනා කළ වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන්ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ශිල්පියෙකි. එතුමා මීට පෙර “සංගීතාභිමානී” රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අතර, මෙම ප්‍රසංගයේදී එතුමාගේ කලා මෙහෙවර අගයමින් සමරු ඵලක ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත “සියවසක සිහනඳ” ග්‍රන්ථය ජනගත කිරීම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා අතින් සිදු වූ අතර එහි පිටපතක් දේවානන්ද වෛද්‍යසේකර මහතාටද පිළිගන්වන ලදී. මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිළක, ජානක වික්‍රමසිංහ සහ ඉන්ද්‍රානි පෙරේරා වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

ඉන්දුනීසියාවේ ඩුකොනෝ ගිනි කන්ද සක්‍රීය වීමෙන් කඳු නගින්නන් තිදෙනෙකුට දිවි අහිමි වෙයි

Next Post

මිනුවන්ගොඩදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
මිනුවන්ගොඩදී රිය අනතුරකින්  පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැල්මඩුල්ලේ මැදියම් රැයේ  සිදුවූ ඒ බිහිසුණු අනතුර  තත්පරයකින් තරුණ ජීවිතයක්  උදුරාගත් දෛවයේ සරදම

පැල්මඩුල්ලේ මැදියම් රැයේ සිදුවූ ඒ බිහිසුණු අනතුර තත්පරයකින් තරුණ ජීවිතයක් උදුරාගත් දෛවයේ සරදම

10 May 2026
ගණේමුල්ලම කැළඹූ  අලුයම වැටලීම  රහසිගතව සිදුවූ  ඒ මහා ජාවාරම මෙන්න!

ගණේමුල්ලම කැළඹූ අලුයම වැටලීම රහසිගතව සිදුවූ ඒ මහා ජාවාරම මෙන්න!

10 May 2026
මා ඔයේ සුන්දරත්වය සොයා ගිය  දරුවන් දෙදෙනෙකුට අත්වූ  නොසිතූ ඉරණම මාවනැල්ලම කම්පා කළ මොහොත

මා ඔයේ සුන්දරත්වය සොයා ගිය දරුවන් දෙදෙනෙකුට අත්වූ නොසිතූ ඉරණම මාවනැල්ලම කම්පා කළ මොහොත

10 May 2026
තිරප්පනේදී අටවන ලද  බඳින තුවක්කුවක් පත්තුවෙයි  54 හැවිරිදි පුද්ගලයෙකුට  දිවියෙන් සමුදෙන්න වූ ශෝචනීය පුවත

තිරප්පනේදී අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවෙයි 54 හැවිරිදි පුද්ගලයෙකුට දිවියෙන් සමුදෙන්න වූ ශෝචනීය පුවත

10 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැල්මඩුල්ලේ මැදියම් රැයේ  සිදුවූ ඒ බිහිසුණු අනතුර  තත්පරයකින් තරුණ ජීවිතයක්  උදුරාගත් දෛවයේ සරදම

පැල්මඩුල්ලේ මැදියම් රැයේ සිදුවූ ඒ බිහිසුණු අනතුර තත්පරයකින් තරුණ ජීවිතයක් උදුරාගත් දෛවයේ සරදම

10 May 2026
ගණේමුල්ලම කැළඹූ  අලුයම වැටලීම  රහසිගතව සිදුවූ  ඒ මහා ජාවාරම මෙන්න!

ගණේමුල්ලම කැළඹූ අලුයම වැටලීම රහසිගතව සිදුවූ ඒ මහා ජාවාරම මෙන්න!

10 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved