• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සහ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

8 May 2026
in දේශීය, පුවත්
අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන හිමි සහ  දැරියගේ මව  වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
0
SHARES
31
VIEWS
Share on FacebookShare on Twitter
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා අද (මැයි 08) නිට්ටඹුව පොලිසියට නියෝග කළේය. මීට අමතරව සැකකාර හිමිනමට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයා වෙත තහනම් නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරන ලදී.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම අපරාධයට සම්බන්ධ සැකකාර හිමිනම අත්අඩංගුවට නොගැනීම පිළිබඳව අවස්ථා කිහිපයකදී පොලිසියෙන් විමසීම් කළ ද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. අගතියට පත් දැරියට යුක්තිය ඉටුකිරීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය මෝසමක් මගින් මෙම නඩුව කැඳවීමට පියවර ගෙන තිබුණි. හිමිනමක සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධ මෙම බරපතළ ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ විමර්ශන ජාතික ළමාරක්ෂක අධිකාරියේ දැඩි අවධානයට ලක්ව ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
Post Views: 176
Previous Post

මිනුවන්ගොඩදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Next Post

පානීය ජල ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
පානීය ජල ගැටලු විසඳීමට  කඩිනම් පියවර ගන්න ජනපතිගෙන්  නිලධාරීන්ට විශේෂ උපදෙස්

පානීය ජල ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් නිලධාරීන්ට විශේෂ උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved