• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චුදිතයන් ආරක්ෂා කිරීමේ වගකීමක් රජයට නෑ

- ඇමැති ආචාර්ය උපාලි පන්නිලගේ -

12 May 2026
in දේශීය, පුවත්
චුදිතයන් ආරක්ෂා කිරීමේ  වගකීමක් රජයට නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කපිල චන්ද්‍රසේන මහතා චුදිතයකු මිස සාක්ෂිකරුවකු නොවන බැවින් ඔහුට ආරක්ෂාව සැපයීමට රජයට නෛතික බැඳීමක් නොමැති බව සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. පසුගියදා (10) කැලණියේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදේශීය අධිකරණයක වරදකරුවකු වී සිටි ඔහුට එරෙහිව මෙරට තුළද විමර්ශන සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා ඔහුව නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබූ පසුබිමක මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇති බවද මෙහිදී අනාවරණය විය.
මෙම මරණය පිටුපස රජයේ සම්බන්ධයක් ඇති බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, වත්මන් රජය සැමවිටම වංචාවට සහ දූෂණයට එරෙහිව කටයුතු කරන බවත්, අදාළ විමර්ශන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවත් අවධාරණය කළේය. එසේම, වංචා කරන ලද මහජන දේපළ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණය සතු කාර්යයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

පරිගණක අපරාධවලට සම්බන්ධ විදේශිකයන් 198ක් දකුණු පළාතේදී කොටුවෙයි

Next Post

සමාජ මාධ්‍ය බලන්න එපා කියලා බිරිඳට උපදෙස් දුන්නා මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා ගුවන් සේවයේ  හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන්  තැරැවුකරු කොටුවෙයි  කපිල චන්ද්‍රසේනගේ මරණයේ  විමර්ශන උණුසුම් වෙයි

තේ ගොවීන්ට  රුපියල් මිලියන 2500ක  අමතර පොහොර සහනාධාරයක්  ලබාදීමට රජයෙන් පියවර

ප්‍රංශයේ නව දිගු දුර රොකට් විදින  පද්ධතියේ (FLP-t 150) ප්‍රථම පරීක්ෂණය  සාර්ථකයි

උතුරු කොරියාවේ අගනුවරත් දැන්  රථවාහන තදබදයෙන් පිරී යයි:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ගුවන් සේවයේ  හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන්  තැරැවුකරු කොටුවෙයි  කපිල චන්ද්‍රසේනගේ මරණයේ  විමර්ශන උණුසුම් වෙයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධානියාට ඇප ලබාදුන් තැරැවුකරු කොටුවෙයි කපිල චන්ද්‍රසේනගේ මරණයේ විමර්ශන උණුසුම් වෙයි

12 May 2026
තේ ගොවීන්ට  රුපියල් මිලියන 2500ක  අමතර පොහොර සහනාධාරයක්  ලබාදීමට රජයෙන් පියවර

තේ ගොවීන්ට රුපියල් මිලියන 2500ක අමතර පොහොර සහනාධාරයක් ලබාදීමට රජයෙන් පියවර

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved