• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් සැරසිලි සහ දන්සැල්වලට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්න

13 May 2026
in දේශීය, පුවත්
වෙසක් සැරසිලි සහ දන්සැල්වලට  පොලිතීන් හා ප්ලාස්ටික්  භාවිතයෙන් වළකින්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වෙසක් සමයේ සිදු කරනු ලබන විවිධ සැරසිලි සහ දන්සැල් සංවිධානය කිරීමේදී පරිසරයට හානිකර පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන් වෙසක් පහන් කූඩු සැරසීම සඳහා සහ දන්සැල්වලදී ආහාර පාන ලබා දීම සඳහා භාවිත කරන තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් ද්‍රව්‍ය පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු කර තිබේ.
රජය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රවලට අනුව පොලිස්ටියරින් ආහාර බහාලුම්, ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, හැඳි, ගෑරුප්පු සහ ප්ලාස්ටික් මල්මාලා වැනි තනි භාවිත අයිතම මෙන්ම පොලිතීන් ලන්ච්ෂීට් විකිණීම, ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් වේ. එසේම කිසියම් ආගමික, සංස්කෘතික හෝ සමාජයීය උත්සවයකදී සැරසිලි සඳහා පොලිඑතිලින් හෝ පොලිප්‍රොපිලින් නිෂ්පාදන භාවිත කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව එම අධිකාරිය අවධාරණය කරයි.
මෙම තහනම පැනවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පොලිතීන් සහ ප්ලාස්ටික් මඟින් පරිසරයට සහ සෞඛ්‍යයට සිදුවන බරපතළ හානියයි. මෙම අපද්‍රව්‍ය ජල මාර්ගවලට බැහැර වීමෙන් ජල දේහ අපවිත්‍ර වීම, සතුන් විසින් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ජීවිත අනතුරට පත්වීම සහ මයික්‍රො ප්ලාස්ටික් ශරීරගත වීමෙන් මිනිසාට විවිධ සෞඛ්‍ය සංකූලතා ඇති වීම මෙහිදී සිදුවේ. එසේම විවෘත පරිසරයේ මෙම කසළ දහනය කිරීමෙන් විෂ වායු පිටවීම ද ජෛව විවිධත්වයට සෘණාත්මක බලපෑම් ඇති කරයි.
සියලු සත්ත්වයන්ගේ සුවසෙත උදෙසා ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන වෙසක් සමයේ, පරිසරයට හානි නොවන ලෙස කටයුතු කිරීම සැමගේ වගකීමකි. එම නිසා හැකි සෑම විටම පරිසර හිතකාමී විකල්ප ද්‍රව්‍ය භාවිත කරන ලෙසත්, නොදිරන අපද්‍රව්‍ය භාවිත කිරීමට සිදුවුවහොත් ඒවා නිසි ලෙස බැහැර කිරීමට කටයුතු කරන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

ළමා අපයෝජන දර්ශන සෙවූ පුද්ගලයින්ට මිලියන 70කට අධික අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කෙරේ

Next Post

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ 2030 ඉලක්ක සපුරා ගැනීමට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50ක අලෙවිකරණ පිරිවැයක් අවශ්‍ය බවට හෝටල් හිමියන් පවසති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට  කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු  ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

13 May 2026
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර්  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම  ප්‍රතික්ෂේප කරයි:

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි:

13 May 2026
නාසි හමුදාව කොල්ල කෑ Portrait of a Young Girl සිතුවමේ රහස හෙළිවේ

නාසි හමුදාව කොල්ල කෑ Portrait of a Young Girl සිතුවමේ රහස හෙළිවේ

13 May 2026
ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාපැදි ශූරිය  ක්‍රීඩාවෙන් සමුගෙන හෙද සේවයට

ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාපැදි ශූරිය ක්‍රීඩාවෙන් සමුගෙන හෙද සේවයට

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට  කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු  ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට කප්පම් ඉල්ලූ සැකකරුවෙකු සතු ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට

13 May 2026
බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර්  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම  ප්‍රතික්ෂේප කරයි:

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි:

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved