• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීදි සතුන් සඳහා රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පිහිටුවීමේ නව ව්‍යාපෘතියක්

15 May 2026
in දේශීය, පුවත්
වීදි සතුන් සඳහා  රැකවරණ මධ්‍යස්ථාන සහ  සත්ව ආදාහනාගාර පිහිටුවීමේ  නව ව්‍යාපෘතියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ. මෙය වීදිවල සරන අසරණ සතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී මානුෂීය ව්‍යාපෘතියක් ලෙස සැලකේ.මෙම ව්‍යාපෘතිය පිළිබඳව මහජනතාව සහ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී පවත්වන ලදී. සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන පිහිටුවීමට අමතරව, ලංකාවේ ප්‍රථම සත්ව ආදාහනාගාරය ඉදි කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට නියමිතය.කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ උපදෙස් මත, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඉදිරියේදී මෙහි දැනුවත් කිරීමේ කටයුතු පුළුල් ලෙස සිදු කිරීමට සැලසුම් කර ඇත.
Post Views: 0
Previous Post

වන අලි ගම්වැදීම අවම කිරීමට කඩිනම් පියවර ගන්නැයි ඇමති වසන්තගෙන් වනජීවී නිලධාරීන්ට උපදෙස්

Next Post

දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved