• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය සංවර්ධනය ඇරඹෙයි පළමු අදියර සඳහා මිලියන 270ක ප්‍රතිපාදන

16 May 2026
in දේශීය, පුවත්
කෑගල්ල – බුලත්කොහුපිටිය – කරවනැල්ල මාර්ගය  සංවර්ධනය ඇරඹෙයි  පළමු අදියර සඳහා  මිලියන 270ක ප්‍රතිපාදන
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කෑගල්ල, බුලත්කොහුපිටිය සහ කරවනැල්ල යා කෙරෙන ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 19ක සමස්ත කොටස නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය පසුගිය 14 වැනිදා පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. මෙහි පළමු අදියරේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 269.8ක මුදලක් රජය විසින් වෙන් කර ඇති අතර එමගින් කිලෝමීටර් 3.2ක දුරක් කාපට් අතුරා සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට නියමිතය. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශ හරහා දිවෙන මෙම මාර්ගයේ පවතින නායයෑම් අවදානම් සහිත ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, අස්ථාවර බෑවුම් සහිත ස්ථානවල ආරක්ෂිත බැම්ම ඉදිකිරීම සහ විධිමත් ජලපවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ. මෙම සංවර්ධන කටයුතු අවසන් වීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවට වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් අත්කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

Post Views: 3
Previous Post

සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ලෙබනනයට ගුවන් ප්‍රහාරයක්

Next Post

සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026 කොළඹදී ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි  සම්පත් බැංකුවෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි සම්පත් බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

16 May 2026
දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය  කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය කඩිනමින් පාර්ලිමේන්තුවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

16 May 2026
සංචාරක ක්ෂේත්‍රයේ  නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026  කොළඹදී ඇරඹෙයි

සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කරමින් සංචාරක උදාව 2026 කොළඹදී ඇරඹෙයි

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි  සම්පත් බැංකුවෙන්  විශේෂ පැහැදිලි කිරීමක්

සමාජ මාධ්‍ය පුවත් අසත්‍යයි සම්පත් බැංකුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

16 May 2026
දුම්කොළ භාවිතය සහ  දුම්පානය තුරන් කිරීමට  දේශීය විශ්වවිද්‍යාල සහ  ලෝක සෞඛ්‍ය සංවිධානය  එක්වෙයි

දුම්කොළ භාවිතය සහ දුම්පානය තුරන් කිරීමට දේශීය විශ්වවිද්‍යාල සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්වෙයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved