• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ජිනීවා නුවරදී අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

18 May 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස  ජිනීවා නුවරදී  අද ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ (World Health Assembly) ප්‍රධාන සැසිය අද (18) ඇමතීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සූදානමින් පසුවේ. පසුගිය මැයි 16 වැනිදා ආරම්භ වූ මෙම ජාත්‍යන්තර සමුළුව එළැඹෙන මැයි 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි ඇති විශේෂත්වය වන්නේ, පසුගිය 2025 ඔක්තෝම්බර් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුවේ සභාපතීත්වය සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්වී තිබීමයි. ඒ අනුව, ඔහු මෙවර සමුළුව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම එම කලාපීය සමුළුවේ නිල සභාපතිවරයා වශයෙන් ද වීම සුවිශේෂී කරුණකි.
මෙම ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන ප්‍රධාන සැසිවාර රැසකට එක්වන අමාත්‍යවරයා, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත ඉලක්කයන් පිළිබඳව ලෝක අවධානය යොමු කිරීමට නියමිතය. එලෙසම, මෙම සංචාරය අතරතුර සමුළුවට සහභාගී වන භූතානය, තායිලන්තය, බංගලිදේශය ඇතුළු රටවල් රැසක සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ ද, “නිපොන් පදනම” (Nippon Foundation) ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා නව සබඳතා ඇති කරගැනීමට ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කරනු ඇත.
Post Views: 12
Previous Post

අමාත්‍ය විජිත හේරත්ගේ බෙලරුස් සංචාරය සාර්ථකයි:

Next Post

පවතින ලෝක යුදමය වාතාවරණය හමුවේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

Editor TTV News

Editor TTV News

Next Post
පවතින ලෝක යුදමය  වාතාවරණය හමුවේ  අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

පවතින ලෝක යුදමය වාතාවරණය හමුවේ අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved