• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මවගෙන් දරුවාට HIV සහ උපදංශ බෝවීම වැළැක්වීමේ සාර්ථකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගෙන් ඇමැති නලින්දට විශේෂ ඇගයීමක්

20 May 2026
in දේශීය, පුවත්
මවගෙන් දරුවාට HIV සහ උපදංශ  බෝවීම වැළැක්වීමේ සාර්ථකත්වයට ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියාගෙන්  ඇමැති නලින්දට විශේෂ ඇගයීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) රෝග සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කර, එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කර ගත් විශිෂ්ට ප්‍රගතිය අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඊයේ (19) ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කරනු ලැබීය.
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී මෙම ඇගයීම් සහතික පත්‍රය ප්‍රදානය කෙරුණි. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් (Dr. Tedros Adhanom Ghebreyesus) මහතා අතින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත මෙම සහතිකය පිරිනමන ලදී.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ලද ප්‍රමිතීන්ට සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකාව මෙම සෞඛ්‍ය ජයග්‍රහණය අත්කරගෙන තිබේ.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (19) දිනයේදී මෙම 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් විශේෂ දේශනයක් ද සිදුකරනු ලැබීය.
Post Views: 8
Previous Post

Rebuilding Sri Lanka අරමුදලට සියැට් කැලණිය ශාඛාවෙන් ලක්ෂ එකොළහක මූල්‍ය පරිත්‍යාගයක්

Next Post

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි නීතිඥ කේ. ජෙනට් අභාවප්‍රාප්ත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි නීතිඥ කේ. ජෙනට් අභාවප්‍රාප්ත වෙයි

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිනි නීතිඥ කේ. ජෙනට් අභාවප්‍රාප්ත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ  ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම්  දයාසිරි ආණ්ඩුව සමඟ  පැටලේ

රෝහණ විජේවීරගේ පවුල පිළිබඳ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් දයාසිරි ආණ්ඩුව සමඟ පැටලේ

21 July 2026
අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

අධිවේගයේ වේගයෙන් යද්දී වාහනයේ ටයරය පුපුරලා…

21 July 2026
හෝමාගම  කර්මාන්තශාලා ගින්නෙන්  පුද්ගලයින් 5 දෙනෙකු  ජීවිතක්ෂයට

හෝමාගම කර්මාන්තශාලා ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

21 July 2026
ඇගේ සලකුණ තබමු  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

ඇගේ සලකුණ තබමු ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ කථා යළි අරඹයි

21 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම ගැන නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

20 July 2026
හමාස් සංවිධානයේ  නව නායකයා ලෙස  කලීල් අල්-හයියා පත් කෙරේ

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා පත් කෙරේ

20 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved